කළුගග පිටාර ගලයි.. රත්නපුර මහා ගංවතුරක් ආසන්නයේ…

July 10, 2021 at 8:40 am | lanka C news
කළුගග පිටාර ගලයි.. රත්නපුර මහා ගංවතුරක් ආසන්නයේ…

රත්නපුර ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබේ.

මේ වන විට එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී සුළු ගංවතුර වත් ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේ රත්නපුර ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාවෙන් කළු ගග පිටාර ගැලීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

එමෙන්ම කැලණි නිල්වලා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති නිසා සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි යැයි දැනුම් දී ඇත.

18,629 views

4 Comments to “කළුගග පිටාර ගලයි.. රත්නපුර මහා ගංවතුරක් ආසන්නයේ…”

  1. dedta says:

    patta hora ayeth awane ekai devio sathutu wela

  2. 3% ට බය බයියා. says:

    බයියන් කිරි බත් දන්සැල් දෙයි ද දන්නේ නැහැ ?

  3. ගිජුලිහිණි සංදේශය says:

    “දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හේතුච
    පීතෝ භවතු ලෝකොච
    රාජා භවතු ධම්මිකෝ”…….

  4. Elmo Perera says:

    The Kulu Ganga Diversion plan which was drawn up befog Independence was more viable than Mahaveli Diversion .Due to some protested it was abandoned .it is the only solution to Kalutara-Ratnapura floods and Hambantota water requirements

Main News