කළුගග පිටාර ගලයි.. රත්නපුරට ගංවතුර..

May 25, 2021 at 7:34 am | lanka C news
කළුගග පිටාර ගලයි.. රත්නපුරට ගංවතුර..

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව කළුගග රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලමින් තිබේ.

මේ වන විට රත්නපුර නගරය හා අවට ප‍්‍රදේශය ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා පහත් බිම් ජලයෙන් යටවෙමින් ඇත.

තවදුරටත් ගංගාවේ ජල මට්ටම ගිහින් ඉහළ යමින් පවතී.

ගංගාවේ ඉහල ප‍්‍රදේශවලටත් තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින නිසා පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි දන්වා ඇත.

18,025 views

5 Comments to “කළුගග පිටාර ගලයි.. රත්නපුරට ගංවතුර..”

  1. අලි මදිවට කොටි

  2. Gemba says:

    ……..පීනමුකෝ කළු ගඟේ, ……….

  3. harsha says:

    කළුගඟ රත්නපුරේ සිට කළුතර දක්වා ගලා යන්නේ මුහුදු මට්ටමට ඉතා ආසන්නයේ. ඒ නිසා ප්‍රමාණවත් ජලාශ සංඛ්‍යාවක් ඉදිකර ජලය රඳවා ගැනීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. වියළි කාලයේදී කළුතර ආසන්නයේ ජලයට ලවණ මිශ්‍ර වීමේ ගැටළුවත් එතකොට විසඳෙනවා.

  4. විපත් මග says:

    මැණික් කුළුණ හැදුවාම ඒක උඩට වෙලා ඉන්න පුලුවන් .

    • පොඩි එකා says:

      හරියට කියන්න. ඒක මයින් ද ජරාපස්ස ජාතියන්තෙර ආස්චරිය කුලුණ