කළුතර ගම්මාන 05ක් ලොක්ඩවුන්..

October 21, 2020 at 8:48 pm | lanka C news
කළුතර ගම්මාන 05ක් ලොක්ඩවුන්..

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් හුදකලා ගම්මාන කර ඇත.

එසේ වසා දමා ඇත්තේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකලන්දර උතුර යන ගම්මාන හා පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ගම්මානයයි.

මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

33,519 views
Main News