කළුතර තවත් කොටසක් ලොක්ඩවුන්…

December 9, 2020 at 6:48 pm | lanka C news
කළුතර තවත් කොටසක් ලොක්ඩවුන්…

කළුතර දකුණ පොලිස් වසමේ පිහිටා ඇති කුරේ මාර්ගයට සංචාරක සීමා පනවා තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු හමුවීම නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

ඔවුනගේ ආශ්‍රිතයන් නිවාස වල නිරෝධායනයට ලක් කර තිබේ.

11,586 views
Main News