කළුතර නගරාධිපති අත්අඩංගුවට ගනී…
June 26, 2020 at 2:14 pm | lanka C news
පොලිසිය විසින් කලුතර නගරාධිපතිවරයා වන අමීර් නසීර් අත්අඩංගුවට ගෙන තිබේ.
වසා තිබූ ක්‍රීඩාංගණයක ඉබි යතුරු කඩා ඊට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ලද චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් බලය පිහිටුවා ඇත.
නගරාධිපති ට බලයක් නැත්ද නගරසභා ක්‍රීඩාංගනය ව්පරම් කරන්න. විපක්ෂ නායකයත් ඉන්නවා කියන්නේ රාජකාරිමය කටයුත්තක් නොවේද?
පුනර්භවය නැ කියන අය ඉන්නෙ දෘෂ්ටියකයි ඔප්පු කිරිම
අද රැ නින්දට ගියාට පසු අවස්ථා කියක් වෙන්න පුලුවන්ද . දෙකක් අය නොනැගිටින්න පුලුවන් නැත්තම් නැවත නිද්දෙන් නැගිටින්න පුලුවන්. මේ දෙකෙන් එකක් වෙන්න පුලුවන්. කෝක වෙයිද කියලා කාටවත් කියන්න බැ. තවද මරණයෙන් පස්සෙද දෙකක් තියෙනවා අය ඉපදෙන්නෙ නැති වෙන්න පුලුවන් නැත්තම් ඉපදෙන්න පුලුවන්. දෙකෙන් කෝක වෙයිද. අය ඉපදෙන්නෙ නැ කියා ගත්තොත් එකක් ගත්තා වෙනවා. එය දෘෂ්ටියකි. කොටින්ම කියනවානම් මිත්‍යාදෘෂ්ටියකි.
please don’t waste our data brother…
ඉබි යතුරු කඩා ඇතුලු වීම හා රාජකාරියකට ඇතුල් වීම අතර වෙනසක් ඇත.වඩාත්ම වැදගත් කාරණය ලංකාවෙ මිනිහ මොන ජාතිය වුණත් වැඩ කරන්නෙ අයි.ආර්.සී. පාට් එකෙන්.තමන් තමා ලොක්ක
Kalutara south police station enforce the law only to one party. Digital Boards of Rohitha Abeygunawardane are still in town but other parties everything have been removed.
That’s why our motherland call…..ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Inform that to the Election Commission.
Meyawa Wahama Kreeda Amethi Karanna …Pohottuwe Gamma
මුන් දවසට 5ස් පාරක් හදේ ඉන්න අල්ලාහ් ට වැද වැද කරන බලු වැඩ ලැජ්ජයි