කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

November 22, 2020 at 8:40 am | lanka C news
කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එසේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

හුදෙකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් මෙසේය.

බෝගහවත්ත
බමුණුමුල්ල
කිරිමාතුඩුව
කෝරාවල
අටලුගම
අමුණුමුල්ල
ගලගහමණ්ඩිය

17,229 views

One Comment to “කළුතර ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..”

  1. lalith says:

    අධ්‍යාපන අමාත්‍යංශයේ උත්තමයන් වෙතයි…කරුණාකර පාසැල් පෙළපොත් පරණ විධියට පොතක් ලෙස නොදී..ඔන්ලයින් වීඩියෝ එකතුවක් ලෙසද මින් ඉදිරියට නිකුත් කරන්න…නැතහොත් කොරෝනා සමග පාසැල් අධ්‍යාපනයද විනාස වනු ඇත.

Leave a Comment

Main News