කළුතර බන්ධනගාරයේ විරෝධතා.. රැදවියෝ වහලට නගිති..

November 13, 2020 at 6:48 pm | lanka C news
කළුතර බන්ධනගාරයේ විරෝධතා.. රැදවියෝ වහලට නගිති..

අද පස්වරුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ.

එම බන්ධනාගාරයේ වහලය මත නැඟී රැඳවියන් කිහිප දෙනෙකු එසේ විරුද්ධතා දක්වා ඇත්තේ තමන්ගේ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාගෙන තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමිනි.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබෙන රැුදවියන් විස්සක් පමණ පිරිසක් එසේ විරෝධයේ යෙදුනු බව පොලීසිය සඳහන් කරයි.

6,611 views

2 Comments to “කළුතර බන්ධනගාරයේ විරෝධතා.. රැදවියෝ වහලට නගිති..”

  1. පොඩි එකා says:

    ටුහ් ටුහ් ටුහ්…. ගාලා රබෙර් උන්ඩෙං දෙන්ඩ නො තිබ්බෙ උන්ට ඇප.

    වහලෙ උඩ ලේසියි ත් එක්ක

  2. බකට් හැරී says:

    සියළුම බන්ධනාගාරවල වහල මත ග්‍රීස් ගාන්න ඕනෑ. එයින් වහලයට ආරක්ෂාවකුත් ලැබෙනවා

Main News