කළුතර ගෑස් මිල පහළට…
September 28, 2020 at 3:50 pm | lanka C news
කළුතර දිස්ත්‍රික්කයේ Litro Gas LPG ගෑස් සිලින්ඩරයක මිල කොළඹට සමගාමීව අඩු කොට ඇත.
Litro Regular 12.5 Kg ක මිල රු.8 කින්ද, Litro Budget 5Kgක මිල රු.5 කින්ද, Litro Buddy 2.3 Kg ක මිල රු.2 කින්ද, Litro Mega 37.5 Kg ක මිල රු.1110 කින්ද අඩු කර ඇත.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ අත්‍යාවශ්‍යය භාණ්ඩ අලෙවි කිරීමේ දි ගෑස් මිල සංශෝධනය යටතේ පාරිභෝගික පහසුව සදහා ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
ගෑස් මිල සොච්චමක් අඩු කරනවාට වඩා කල යුත්තේ රාජයේ සේවකයන් අත් කැරකිලි වැනි බොරැ ෆිට්නස් ටෙස්ට් වැනි ජනතාව රස්තියාදු කිරීම නැවතීමය්.
ගෑස් මිල සොච්චමක් අඩු කරනවාට වඩා කල යුත්තේ කාර් ඩ්‍රය්වින් ලය්සන් ගැනීමේදී රාජයේ සේවකයන් විසින් කරවන අත් කැරකිලි වැනි බොරැ ෆිට්නස් ටෙස්ට් වැනි ජනතාව රස්තියාදු කිරීම් නැවතීමය්.
අනේ කොච්චර ෂෝක් ද? මට කාර් එකක් ගන්න සල්ලි ලක්ෂ 10ක් මදිවෙලා හිටියේ. ගෑස්වලින් ඉතුරුවෙන සල්ලිවලින් දැන් කාර් එක ගන්න පුළුවන්.
Why Kalutara only. Gas imported through Colombo and Refinery Gas comes from Sapugaskanda. when transported to Kalutara price reduced. Funny Litro
දිස්ත්‍රික්කයකට විතරක් ගෑස් මිල අඩු කරන්න පුලුවන් කියල දැනගනිද්දි උඹ්ලට වයස කීයද?
මාරු මාරු ,,,,,, මිනිසුන්ට ලොකු සහනයක් මාරු ආණ්ඩුවක් අනේ අපිට පිස්සු නේද මෙහෙම ආණ්ඩුවක් පත් කරපු කරට මාරු මාරු 69 ලක්ෂය …………
polgahawela nikan buranta epaa.
ape saji tumaa sri mukayen ilaa sitiya monawaa hari karanta kiyala.
oya gananata hari gas mila adu kale litro AMILA bawa mathaka tiyaa ganna.