කළුබෝවිල රෝහලට, මත්තෙගොඩ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි ඇමතුම් දුන් හමුදා සෙබලෙක් අත්අඩංගුවේ..

May 13, 2019 at 11:20 am | lanka C news
කළුබෝවිල රෝහලට, මත්තෙගොඩ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි ඇමතුම් දුන් හමුදා සෙබලෙක් අත්අඩංගුවේ..

ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් කළුබෝවිල රෝහලට හා මත්තේගොඩ හමුදා කඳවුරට එල්ල කරන බවට අසත්‍ය දුරකතන ඇමතුම් දුන් එම කඳවුරේම කපිතාන්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඇමතුම ලබා දුන් ජංගම දුරකථනය ඔස්සේ පරීක්‍ෂා කිරීමෙන් පසු හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් විසින් දුන් ඇමතුම අසත්‍ය එකක් බවයි.

අදාල දුරකතන සබදතාව ලබාගෙන තිබුනේ පස්සර ප‍්‍රදේශයේ තරුණියක නමටයි.

50,764 Viewers

4 Comments to “කළුබෝවිල රෝහලට, මත්තෙගොඩ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි ඇමතුම් දුන් හමුදා සෙබලෙක් අත්අඩංගුවේ..”

  1. කමල් says:

    දැන් බඩු අහුවෙනවා, අරවා මේවා නිවුස් වලින් නැති හින්දා, තොරතුරක් නැති හින්දා ඔන්න මමත් වැඩුපුර හිතන්නේ නැතිව ඉන්න පටන් ගත්තා, මලාට පස්සේ මොනවා හිතන්නද? මිනී පෙන්නන එකත් තහනම් කරමු කියා යෝජනා කරමි.

  2. Sam says:

    Menna yahapalanaya Ranawiruwo ath adanguwata gannawo….

  3. Perera says:

    Disgusting. I can’t imagine a captain of the army who is a commissioned officer has gone this low.

  4. bullpenis says:

    ratasaamakaamee nam ai internet eka block karalaa thiyenne mata news gannat lankaava vateta call dennavel aththa thorathur denn London vala inna nangee egolla lankaawe apata vdaa aththa news dannavaa anna minuwangoda kachal kiyalaa news eka aaweth pita ratin internet eka block karagena ape gon aarakshaka waterbuffallows mahaevun rakinawaa

Main News