කළුබෝවිල රෝහලෙන් කොරෝනා.. රෝගීන් ගෙදර යවා වාට්ටුවක් වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

October 24, 2020 at 8:02 am | lanka C news
කළුබෝවිල රෝහලෙන් කොරෝනා.. රෝගීන් ගෙදර යවා වාට්ටුවක් වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

කළුබෝවිල රෝහලේ 07 වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

එම රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයකු කොරෝනා ආසාධිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

වෙනත් රෝග ලක්ෂණ පවසමින් රෝහලට ඇතුළත් වූ පසු මෙම රෝගියාට සිදුකළ පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙක් යයි හෙළි වූ බව රෝහල් අධ්‍යක්ෂ සඳහන් කළේය.

මේ සමගම රෝහලේ හතේ වාට්ටුවේ සිටි රෝගීන් නිවෙස් වාතය වූ බවත් නිවෙස් වල නිරෝධායනය වන්නැයි උපදෙස් ලබා දුන් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සියලු දෙනා නිරෝධායන කර තිබේ.

26,066 views

7 Comments to “කළුබෝවිල රෝහලෙන් කොරෝනා.. රෝගීන් ගෙදර යවා වාට්ටුවක් වසා දමයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..”

  1. කිරිමෙල් says:

    අපේ සංස්කෘතිය තමයි අන්අය විවෙචනය කිරීම හා හෙලාදැකීම. ඒත් තම තමන් පරෙස්සම් වෙන්නෙත් නෑ වගේම සත්‍යය වසන් කරනවා. රෝගී බවට පත්වුනත් අාරේ ගුණ නෑරේ.

  2. පොට්ටුවේ පඩි තකයා says:

    හුටා..දැන් ඉස්පිරිතාල වලට කෙළවේගෙන යනවා.. ගනන් ගන්න එපා සාන්ත..අපේ සෞඛ්‍ය ඇමතිනී ඉන්නකං..අපි හෙට අනිද්දට ලෝකෙන් අංක 1 වෙනවා මට ෂුවර් සාන්ත..තාම 14 යි සාන්ත.

  3. ද්විත්ව පුරවැසියා says:

    20 සැපද ?

  4. Nuwan says:

    යකෝ කොරෝනා හැදුන එකෙක් ආවහම වාට්ටුව වහනවා කියන්නේ වාට්ටුවේ ඉන්නේ බලු දොස්ත්රලද ? මොකක්ද බං ඒ වැඩේ . මොන ලෙඩා ආවත් දොස්තරලා බේත් දෙන්න ඕනේ නේද ? දැන් එතකොට ලෙඩ්ඩු ගෙදර යවනවා , දොස්තරලා පඩි ගන්නවා , මිනිසු බදු ගෙවනවා , ඉස්පිරිතාලේ වහනවා . හුටා ………..හිටන් ගේ …..කාලෙවත් එහෙම උනේ නැ නේ ඔයි . මේ පවිත්‍රා ආණ්ඩුව සෝදලා පවිත්රම කරයි වගේ

  5. පොනිල් වික්කමසිංහ says:

    අවම සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මුඛ සංසර්ගය යෙදීම මගින් කොරෝනා අසාදනය විය හැකිද ? අනේ දන්නා කෙනෙක් ඉන්නවානම් දැනුම් දෙන්න.

    • Truetalk says:

      මාස්ක් එකේ හිල් අස්සෙන් කොරෝනා කියන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයට පමණක් පේන වෛරසයට ඇතුළුවෙන එක අමාරු දෙයක් නොවන බව වටහා ගන්න.

Main News