කළුබෝවිල රෝහලේ ධාරිතාව ඉක්මවා යයි..

August 21, 2021 at 4:40 pm | lanka C news
කළුබෝවිල රෝහලේ ධාරිතාව ඉක්මවා යයි..

අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඒ සමග රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය.

දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.

ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී.

23,823 views

2 Comments to “කළුබෝවිල රෝහලේ ධාරිතාව ඉක්මවා යයි..”

  1. කැවුම් සිරියා says:

    ඒක තමයි මෙච්චර ආර්ථික අපහසුකම් මැද පඩි වැඩිකරා ලා දීමනා දෙක තුන දීලා තියෙන්නේ. මේක අස්සේ දේශපාලනය නොකර තමන්ගේ රස්සාව කරහං. බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න. රටට බරක් නොවී.

  2. jayarani says:

    මේ යකා නැවුපතිගේ හොද බත් බැලයෙක්