කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි.. බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..

February 4, 2018 at 11:05 pm | lanka C news
කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි.. බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..

අපවත් වී වදාල පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල් ගත කරන ලද්දේ පන්සලේ ඇති විසින් කල පහර දීම නිසා බව වසන් කරමින් එය හදිසි අනතුරක් යයි අසත්‍ය කීවේ කුමක් නිසාදැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප‍්‍රශ්න කරයි.

ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ප‍්‍රශ්න නගන්නේ ඉල අැට කිහිපයක්ම කැඞී තිබූ නාහිමියන් සුලු තුවාල ලද බවට මාධ්‍ය වෙත කියුවේ කුමක් නිසාද කියායි.

එමෙන්ම කළුබෝවිල රෝහලේදී මුලින්ස ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු එම රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි උන් වහන්සේ පෟෙද්ගලික රෝහලකට හිටි හැටියේ ගෙන ගියේ කවුරුන් විසින් කුමන විද්‍යාත්මක පදනමකින්ද කියාත් ඔහු ප‍්‍රශ්ණ කරයි.

මෙසේ ප‍්‍රශ්න නගමින් ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත.

පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?. එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද?

පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද?

සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය.

Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna. Please answer my questions as I have a right to ask those as a medical man.

– Wasantha Dissanayake

161 views

42 Comments to “කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි.. බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..”

  1. Dr Himali de Silva says:

    රජයේ රෝහලින් සාර්ථක සැත්කමකින් පසු “ස්ටේබල්” තත්වයේ සිටි හාමුදුරුවන් රජයේ අනුග්‍රහයෙන් පොද්ගලික රෝහලක් වෙත රජයේ ප්‍රබලයෙකුගේ උපදෙස් මත රැගෙන යාමේ කිසිදු සාධාරණ ” ව්‍යිධ්‍ය පොටෝකොල් “Medical guideline, for a medical treatment” දැකිය නොහැකි වෙනවා.

    • yasitha says:

      ඔබ හරි, ඔය කියන රජයේ ප්‍රබලයා, ගැන අපි හැමෝම හොදට හිතන්න ඕනා, මෙයා හොද බෞද්දයා වාගේ පෙනී සිටිමින්,මොකක් හරි සුක්ෂම ක්‍රියාවක නිරත වෙන කෙනෙක්ක වාගේ මාගේ හැගීමයි.බලන්න..මෙයා මුලිකත්වය දී රැගෙන ගිය හැම කෙනෙක්ම අන්තිමේදී heart attack එකකින් අපවත් වෙනවා.කිවුවත් වාගේ රජයේ රෝහල් වලම හොදටම සුව වෙනකන් තියන්න.

  2. මෝටවත්ත ද ගොය්සා & කොම්පැනි

    පෝයදා චන්ද්‍රග්රහනේදී අපි මේ විනාසේ දැක්කා.
    අනාවැකි කියලා දළය මැරුවොත් කියලයි කරබාගත්තේ

    එත් නැති උනේ දළ ඇත් රජෙක් නේද කියල දැනුය් දැනෙන්න්නේ .

    සිංහල අපිට අගේ දැනෙන්න නැති වෙන්නම එපෑ .

    මෙය නාහිමියන්ගේ දෛනික පුරුද්දක් නිසා ඇතා කුපිත වන්නට යමක් කරලදෙඉ පරීක්ෂණයක් කරන්න .

    නාහිමි සඳුට ප්‍රර්ථනා කරන බෝදියකින් නිවන් සුව පතමු .

  3. kuma says:

    siyalu gangawo us kandu mathin pahalata galath
    gana wananthra thula andura rajayath
    an ethi sathun ksanayakin wenaswee anith
    awasthawa lada kalhi kanthawo warade bandeth

  4. NALIN says:

    Meka sekai…. aliyata puluwan ugannana gahanna. CID must check this incident deeply. There should be something behind this incident.

  5. බබා උක්කුන් says:

    සෝම හාමුදුරුවන් අපවත් වුනෙත් හදිසි පපුවේ අමාරුවක් හැදිලා නේද.
    බෙල්ලන්විල හාමුදුරුවන්ටත් හදිසි පපුවේ අමාරුවක්.
    ප්‍රතිකාර කරපු, එම රෝහලේ හිටපු දොස්තරලගේ පැටිකිරිය ගැන හොයල බලන්න.\
    බොබ් මාලේ මැරිලා තියෙන්නේ CIA තෑගි කරපු පාපන්දු සපත්තු දෙකේ රදවපු පිළිකා කාරකයකින්.

  6. බස්නායක says:

    අකාලයේ අපවත් උණු අපගේ යතිවරයාණන් වහන්සේලා

    1. පානදුරේ අරිය ධම්ම හිමි
    2. මාපලගම විපුලසාර හිමි
    3. ගංගොඩවිල සෝම හිමි
    4. බෙල්ලන්විල විමලරතන හිමි

    මෙම සියලුම හිමියන් වහන්සේලා බුද්ධාගමට ඉමහත් සේවයක් කල නාහිම්යන්වහන්සේලා වේ

  7. බස්නායක says:

    අකාලයේ අපවත් උණු අපගේ යතිවරයාණන් වහන්සේලා

    1. පානදුරේ අරිය ධම්ම හිමි
    2. මාපලගම විපුලසාර හිමි
    3. ගංගොඩවිල සෝම හිමි
    4. බෙල්ලන්විල විමලරතන හිමි

    මෙම සියලුම හිමියන් වහන්සේලා බුද්ධාගමට ඉමහත් සේවයක් කල නාහිම්යන්වහන්සේලා වේ

    මේ ගැන හොදින් සිතා බලන්න

  8. mali says:

    You can inject potasium chloride and kill some one .this is the injection used in the USA as a death punishment .
    this injection is used in the medical field also to treat patients in various situations as well .So it is very easy to kill some one in hospital by giving KCL [potasium chloride ],which has the ability to cause heart attack and arrythmias

  9. G.M.Nihal says:

    There one more name is Yatawara Wagiswara thero same thing happened. Now daranagama kusaladhamma thero in hospital at USA? What sanga sabawa doing this ?

Main News