කළු කොඩි විරෝදතාකරුවෝ යාපනේදී ජනපති වටකර ගනිති.. තර්ජනාත්මකව ඉල්ලීම් ඉල්ලති..

October 14, 2017 at 3:00 pm | lanka C news
කළු කොඩි විරෝදතාකරුවෝ යාපනේදී ජනපති වටකර ගනිති.. තර්ජනාත්මකව ඉල්ලීම් ඉල්ලති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යාපනයේ පැවති උත්සවයක් සදහා ගොස් සිටියදී එහි විරෝධතාකරුවසන් පිරිසක් විසින් වටකර ගත්හ.

ජනාධිපතිවරයා විසින් විරෝධතා කරුවන් මුණගැසීමට ගිය අවස්ථාවේදී ඔවුන් මෙසේ ජනාධිපතිවරයා වටකොටගෙන තිබේ.

තම ඡුන්දයෙන් බලයට පත් ජනාධිපතිගේ වගකීම වන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම යයි විරෝධතාකරුවෝ කියා සිටියහ.

ජනාධිපතිවරයා ඉතා නෙටි වේලාවක් ඔවුන් සමග සාකච්චා කල අතර එම අවස්ථාව සදහා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් ඇතුලු විරෝධතාකරුවන් එක්වූහ.

549 views

11 Comments to “කළු කොඩි විරෝදතාකරුවෝ යාපනේදී ජනපති වටකර ගනිති.. තර්ජනාත්මකව ඉල්ලීම් ඉල්ලති..”

  1. බකලදාස says:

    අයිසෙලා!

    බලනවල මයි3 යටතෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදෙ වැඩකරන විදිය!

    ලෝකෙ කොයි රටේද ජනාදිපතිගෙ නහයට mm 10ක් තියල දබරැඟිලිල වන වන ලොරි ටෝක් දාන්න පුලුවන්?

Main News