කළු ගගේ වැලි ගොඩදැමීමට යලි අවසර…

February 4, 2021 at 12:40 pm | lanka C news
කළු ගගේ වැලි ගොඩදැමීමට යලි අවසර…

කොන්දේසි කිහිපයකට යටත්ව කළු ගඟ ආශ්‍රිතව වැලි ගොඩදැමීම සදහා නැවත අවසර ලබාදීමට එකගතාව පළවී තිබේ.

ඊයේ දිනයේ පරිසර අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

නිවසකට එක් බලපත්‍රයක් පමණක් ලබාදීමට නියමිත අතර එක් පවුලකට වැලි ගොඩ දැමීමට අවස්ථාව හිමිවෙන්නේ සතියකට දින 04 කි.

එමෙන්ම දිනකට ගොඩ දැමිය හැකි වැලි ප්‍රමාණය කියුබ් 03කි.

මාස තුනක් ගත වූ පසු මෙම තීරණය නැවත සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබේ.

7,060 views

4 Comments to “කළු ගගේ වැලි ගොඩදැමීමට යලි අවසර…”

  1. රන්වල says:

    කලුතර මිනිස්සු දැනටත් බොන්නෙ මූදු වතුර මොකද කලුගග හාරනවත් එක්ක මූදු වතුර මිශ්‍ර වෙලා.මේවගේ පරිසර පාලුවො ටිකක් ඉතිහාසෙම ආන්ඩු කරල නැතුව ඇති

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    මේ වැඩේ රතු තරුව බලකායට බාරදෙන්න තිබුනා. එතකොට වැලි ලොරි 10ක් ගොඩදානකොට 5ක සල්ලි සාක්කුවෙ දාගන්න තිබ්බා. ජෙප්පො ඒමයි රට සමාජවාදෙට ගෙනියන්නෙ.

    • අසංක කුමාර says:

      මේ මනුස්සයට නම් මොලේ අමාරුවක්. කරුණාකරල බෙහෙතක් කරගන්න.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        පල පපයා යන්න. තෝ ගිහින් තොපේ ලප කුමාරයගෙ මොලේ අමාරුවට බෙහෙතක් අරගෙන දීපිය.

Main News