‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..
June 14, 2017 at 10:31 pm | lanka C news
අද වන විට රට තුල මුස්ලිම් අන්තවාදය දැඩිව ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
සෑම දේකටම බෞද්ධයන්ට චෝදනා කරනවාට තමන් වහන්සේ දැඩි විරෝදය පල කරන බවද පවසන උන් වහන්සේ අද වන විට රට තුල මුස්ලිම් ආක්‍රමණයක් සිදුවන්නේ යයි සිංහල බෞද්ධ ජනතාව අවබෝධ කරගෙන සිටින බවද කියයි.
මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇදුම ගැනද අදහස් පල කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝනි වගේ කළු පාට ඇදගෙන බිල්ලෝ වගේ යන එන බවත් ඒවාට යම් සීමාවක් තිබිය යුතු බවත්ය.
උන් වහන්සේ මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.