‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක‍්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..

June 14, 2017 at 10:31 pm | lanka C news
‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක‍්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..

අද වන විට රට තුල මුස්ලිම් අන්තවාදය දැඩිව ක‍්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

සෑම දේකටම බෞද්ධයන්ට චෝදනා කරනවාට තමන් වහන්සේ දැඩි විරෝදය පල කරන බවද පවසන උන් වහන්සේ අද වන විට රට තුල මුස්ලිම් ආක්‍රමණයක් සිදුවන්නේ යයි සිංහල බෞද්ධ ජනතාව අවබෝධ කරගෙන සිටින බවද කියයි.

මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇදුම ගැනද අදහස් පල කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝනි වගේ කළු පාට ඇදගෙන බිල්ලෝ වගේ යන එන බවත් ඒවාට යම් සීමාවක් තිබිය යුතු බවත්ය.

උන් වහන්සේ මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.

46,086 Viewers

39 Comments to “‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක‍්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..”

  1. ඇත්ත says:

    කලු සුද්දන්ගේ පැවැත්ම වෙනුවෙන් නැවත ඝාතන රැල්ලක් ඇති වීමේ අවධානමක් ඇත.

    • Amda says:

      Athana methana gihin rata kaala den ninden aharila bana kiyanna enawada.
      Get lost.
      He is up to something guys… Dont get caught.

      • සුදර්ශන says:

        පසුගිය සතියේ නොර්වේ රජය මේ ඇඳුම තහනම් කළා ඊට පෙර සතියේ ඔස්ට්‍රියාව තහනම් කළා එම මුහුණු වැසෙන ඇඳුම් ඇන්දොත් දඩ පවා නියම කළා එසේම ස්විට්සර්ලන්තයෙ ඇතැම් ප්‍රාන්ත සහ ප්‍රංශය මෙම ඇඳුම තහනම් කරලා තිබෙනවා .ලෝකයේ රාජ්‍යන් මෙම ඇඳුම තමන්ගේ ආරක්ෂාවට අහිතකර බව තීරණය කර තිබෙනවා .නමුත් ඔලුව වසාගෙන ඇඳීම ප්‍රශ්නයක් නෑ වැරැද්ද මුහුණ වසා අනන්‍යතාව නොපෙනන ලෙස අදින ඇඳුමයි .මෙම ඇඳුම සාමාජිය ප්‍රශනයක් ආරක්ෂාවට තර්ජනයක් සමාජයේ මිනිසුන් අතර හොඳහිත නැතිකරන අවිනීත ඇඳුමක් .ඔබ ඔබේ වාහනයේ අංක තහඩුව වසාගෙන යනවානම් එය සමාජයට තර්ජනයක් නොවේද ?අබේ අනන්‍යතාව නොපෙන්වා රහසිගතව වෙස්මුහුණක් පැළද ඔබ යනවානම් එය සමාජයේ යහපතට හේතු වේද ?
        මෙය සහජීවනයට කිසිසේත්ම තුඩු නොදේ
        මෙයින් සිදුවන්නේ සහජීවනය බිදී යාම පමණකි

    • Jonaa'S Brother says:

      මිස්ටර් රතනයාගේ ජීවිතයත් අනතුරේ.

    • nuwan says:

      ලොව දියුණු සෑම රටක ම ඒ රටේ බහුතර ජනතාවගේ අභිලාශයන් ඉටු කරයි. ඒ නිසා ඒ රටවල සංහිදියාව ඇත. ලංකාවේ බහුතර ජනතාවගේ අභිලාශයන් ඉටු කිරීමට පාලකයන් අපොහොසත් හෙයින් සංහිදියාව ඇති කිරීමට නො හැකි වී ඇත. සංහිදියාව යනු සුළුතරය පිනවා බහුතරයගේ අභිලාශයන් පැහැර ගැනීම නොවේ.

    • Aladdin says:

      අතන මෙතන ගිහින් ආපහු ඇවිත් අලුත් තිර රචනයක් එක්ක අලුත් නාගඩමකට අර අඳිනවා වගේ.
      රටට මෙච්චර හරියක් වෙනකන් කොහෙද චුත වෙලා හිටියෙ?
      සිවුරට නින්ද නොකර එක්කො තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්න. නැත්නම් සිවුර අතහරින්න.
      මතකනේ කතාව..”ඔයගොල්ලො කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්”
      දැන් මේ 2020 ට පාර හදාගන්න කල එලි බැහැලා තියෙන්නෙ.

  2. Niru says:

    Finally Ratne has realized he was living is make believe world. You do not see such black invasion even in Indonesia. So what is happening here is an encouragement for a separate identity. This will not work since becoming a Muslim is not the end of your problems. They fight among themselves more viciously than with others.

  3. චේතියසේන says:

    රතනෝ රතනෝ
    මොකදෝ මොකදෝ?

  4. බන්ඩය්යා says:

    සිංහලයා විනාස කිරීමට යහපාලනය අලුත්ම ගේමකට සැරසෙනවා. ගෝඨාගේ/ඥාණසාරගේ සිංහල අන්තවාදී සංගමයක් ගැන කියමින් රාජිතලා එස්බීලා ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න හොයනවා. විදුලි කාන්දුවක් නිසා තම නාවලපිටියෙ ෆැක්ටරියේ ගිනි ගැනීම සිදුවූ බව අයිතිකරැ කියන විට සිංහල ජාතිවාදීන් ගිනි තිබ්බ බව හකීම් අන්තවාදියා ප්‍රසිද්ධ රැස්වීමක කියනවා. රතනලා නැවත ජාතිකත්වය කරට අරන් අන්තවාදි මුස්ලිමුන් බිල්ලො ගැන කියල අලුත් පොටකින් සිංහලයා අන්දන්න හදනවා. සිංහල අපි ඉවසීමෙන් කටයුතු කරමු.

  5. "සාධාරණ සෝභිත​" says:

    රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරන්නෙ කවුද කියල පැහැදිලිව කියන්න පුළුවන්ද රතනෙ??

  6. ප්‍රභාගෙ මස්සිනා says:

    ඕකුන්ට දෙමුකො වස විෂ නැති කෑම ටිකක්,තෝ වරකො හැන්දෑවට තැබෑරුම ගාවට,තොට දෙන්නම්කො

  7. Sharia Boy says:

    What a person where is that persons business….
    And there is nor harm to others…….

    If Muslims are becoming more religious….. a person who follows the moral code of Siddhartha Gauthama Buddha should be happy….

    • magaari says:

      Is more religious mean -assassinate other people & creatures saying allahu akabhar

      • Sharia Boy says:

        Assasination ….. with no valid reasons has nothing to do with religion….
        Just because some’s wrongs it cannot be generalized….

        Had the Buddha being a live…. and if he was to chose a dress code… I am pretty sure it will be closer to the Muslim dress…..

        • janaka says:

          But the same “you” would turned around and say there’s a valid reason as the Europeans bomb the Arabs the killers have justification.The book provide openings for all situations. we know how it works and don’t try to bullshit

        • magaari says:

          Assassinations are carried out all over the world according to yourbook.
          What is the Muslim dress?.It may be a Arabian dress. or a Indian dress because Budhist Makuluwaramaya was there in Loard Buddhas period inmakkama.

        • Upali Jayalath says:

          Lord Buddha didn’t go around preaching preach dress codes. He preached mind codes to overcome human weaknesses which help them discipline the mind , body and speech.

  8. kasun says:

    සුද්දෝ තමන්ගේ රටේ මුස්ලිම් ආක්‍රමණය කරනවා. මේ රටේ නායකයෝ තමන්ගේ ජාතිය සහ ආගම යටපත් කරනවා. ඕක තමා ඇත්ත. අනාගතේ අපේ නායකයෝ හැම ගැනීටම මුස්ලිම් විදිහට අදින්න නොකීවොත් තමා පුදුමේ, කොන්ද ඇති නායකයෝ රටකට අවැසි බව තේරෙන විට රට විනාස වී හමාරඉ.

  9. siri says:

    War created by ‘KAHA GONI BILLO” and “KALU GONI BILLO” ??..

  10. Gbh says:

    Onna onna ravattala chanda ganna balanne…. paavaadema amathaka nove!

  11. AS says:

    රටක නායකත්වයට නුසුදුසු මිනිසුන් පත්වුනාම මෙවැනි දේ සිදුවීම පුදුමයක් නොවේ. රටේ සම්ප්‍රදාය විනාශ කිරීමට ඔවුන් ලැජ්ජා නොවන්නේ, ඔවුන් හට​, ආත්ම ශක්තිය​, ආත්ම අභිමානය​, ගෞරවය යන දේ නොමැතිවීමයි. අනෙක් අතට​, රටේ දෙවෙනියා මිත්‍යා දෘෂ්ඨිකයෙකු වීමත්, ඔහු රටේ නයකත්වයට වඩා බලවත් වීමත් රට අරාජික වීමට හේතුවයි.

  12. shantha kuru says:

    self indulgence

  13. Sar says:

    අපේ රටේ ජීවත් වෙනවනම් අපේ රටේ නීතියට අනුව ජීවත් විය යුතු බව රජයෙන් කිව යුතුයි (බලකළ යුතුය්) අපිට් ආගම ප්‍රස්නයක් නැහැ මෙතන ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා හිතන්න රටේ ආරක්ෂාව තමය් වැදගත් වෙන්නේ එයාලට මුණ අරගෙන පාරේ යන්න බැරිනම් නොගිහින් හිටියම ඉවරෛනේ එච්චරනේ වෙන්න ඕන. මම හරියට දන්නේ නැහැ නීතියේ මේ සම්බන්දව කොහොමද තියෙන්නේ කියා කොහොම තිබුනත් අදට ගැලපෙන්නේ නැහැ කියන එකය් මගේ අදහස හේතුව රටෙත් මහජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් වෙනස් විය යුතුමෛ. අපේ හාමුදුරුවනේ මේක පර්ලිමෙන්ර්තුවේ කියන්න ඔබවහන්සේගෙන් ඉතාමත් කාරුණිකව මම ඉල්ලා සිටිනවා. මම බවුද්දයෙක් නොවෙමි නමුත් බුද්දාගමත් රටත් විනාස කරන නිසා මේක ලියන්න අදහස් කලේ. එහෙම කලාම මගේ හිතට සැහැල්ලුවක් දැනෙනවා අඩුතරමින් මේ වෙනූවෙන් යමක් ලිවීමටවත් ලැබීම නිසා මීට වඩා ඔය වෙනුවෙන් කල හැකිනම් කරනවා එත් මට බැහැනේ එකටනේ රටේ පාලකයෝ ඉන්නේ පක්ෂ බෙදාගෙන මැරෙන්නේ නැතිව රට බේරගන්න හැමෝම එකතුවෙන්න කියා ආයාචනයක් කරමි

    • Sharia Boy says:

      මිනි ගවුම, බිකිනිය ලන්කා නීතියට අනුකූලද ?

      • ක්‍රිෂාන් says:

        මිනි ගවුමේ තියෙන වරදක් නෑ බිකිනියේ වරදක් නෑ නැතිනම් මුහුදේ නාන්නේ අර ලෝගුවක් ඇඳගෙනද ?ඒවගේම ඔලුව වහගෙන ගියත් අපිට කමක් නෑ හැබැයි ගෑනිද මිනිහද කියල පෙන්නේ නැතිව ඇතුලේ ඉන්න කෙනාගේ අනන්‍යතාව මොකද්ද කියල හොයාගන්න බැරිවෙන්න වෙස්මුනක් දාගෙන යනවා වගේ මුණ වහගෙන යන ඇඳුම රටක ආරක්සාවට තර්ජනයක් අන්න එක තහනම් කරන්න ඕනා අනිවාර්යෙන්ම . දැන් ඕක ඇඳගෙන හොරකමේත් යනවා මගේ යාලුවෙක් සුපර්මාකට් එකේ ආරක්ෂාව බාරව ඉන්න මට කිව්වා ඔලුව වහගත්තු අය ආපුවාම ඒගොල්ල හොඳට කැමරා වලින් බලාගෙන ඉන්නවලු මොකද ඒවගේ අය බඩු උස්සලා අහුවුනාලු

      • Asitha says:

        This is not Saudi arabia you moron.Yes the mini skirt is better than that stinking Garbage bag dress your women wear.By the way bikinis are not worn in public places and i just cant imagine a muslim woman taking a swim wearing a garbage bag.This country does not belong to the muslims and Sharia laws are not applicable which i think is inhuman.No other religion kills people in the name of a god except Islam.If you want live in this country learn to respect what the majority people do and wear.We are waiting for a leader who has a backbone to ban this stinking ugly dress and prevent other people from seeing walking ghosts on the road.

  14. silva says:

    rathanaya kapati nariya , Row niyojithaya

  15. රාහුල කොලුවා says:

    ඡනවාරි අටේ ගේමේ හිටපු ප්‍රධාන නිළියට අමතරව සහය නළු චරිතයක් රඟ පෑ කෙනෙක් තමයි මේ.. දැන් දිරව ගන්න බැරිව දඟලනවා…

  16. siraa says:

    Chande langayi, mun sinhala rata kanna aapu un. Munge jaraa HELA URUMEN une sinhalayanta hari naayakathwayak nethi unaa.

  17. Alapaluwa says:

    විජිත හිමි මුස්ලිමවරුන්ට ගොනීබිල්ලා කියුනිසා වහාම අධිකරණයෙන් තීන්දුවක් අරගෙන එන්න අත්අඩංගුවට ගන්න.නැතිනම් මේ සංහිඳියාවට අපකීර්තියක් වේවි.

  18. හුටං says:

    අනේ ඔබ වහන්සේත් ඔය කළු ලෝගුව දාගත්තා නම් හොදයි. මොකද ජනවාරි 08, 62 ලක්ෂයක් අන්දලා මහින්ද මහත්තයා ගෙදර යවපු හොර නඩේ ප්‍රමුඛ ස්ථාන ගත වෙච්ච චීවරධාරියකේ නිසා.

  19. Jesmin says:

    The countries which were band the Burka all are western. Saudi/Qatar/Dubai not banned. But most of the srilankan Buddhist are living in Qatar and begging them only. Mind it.

  20. Dushantha says:

    තොපි ජනවාරි 8 වෙනිදා කොරපු එක හින්ද තමයි බොල අද මේ රටට මේ විනාසෙ වෙලා තියෙන්නෙ.

  21. sira says:

    ratane tawa kal tiyanawa chandeta

  22. sara says:

    (Sharia Boy says: මිනි ගවුම, බිකිනිය ලන්කා නීතියට අනුකූලද ?)

    එක අනුකුල වුනත් නැතත් රටේ ආරක්ෂාවට බාදාවක් නැහැනේ ඔය ගොනිබිල්ලන්ගෙන් තමෛ අපිට ප්‍රස්නේ තියෙන්නේ හැම කුණු වැඩක්ම කරලා ඔලුවේ ඉදන් වහගෙන ගියාම හරි. අපේ රටේ අපේ උන්ට ඕන විදියකට යන්න පුළුවන් ඒක කවුරුවත් ප්‍රස්නයක් කර ගන්න එපා. අපේ අය ඔය දෙකම නැතුව ගියත් ඔයාල කලබල විය යුතු නැහැ මේක අපේ රට ඒක අපි බල ගන්නම් අපේ රටේ අපි ඉන්න ඕන අපිට ඕන විදියට මිසක් තම්බින්ට ඕන විදියට නෙමය්නේ.

  23. පොඩිරාළහාමි says:

    ++++++++++++බුදු දහම සුරකින්නට සැවොම එක්විය යුතුයි.+++++++++++++++
    ==============================================================
    මහනායක හිමිවරු දේශපාලකයන්ගේ පිරිත්නූලක් ගැටගහල පිරිකර පිළිගත්තට මදි.
    බුදුදහමට වන කෙනහිලිකම් ගැන අනුශාසනා කරන්න ඕන.
    බෞද්ධයන් එක්කරන්න ඕන.
    පන්සල් වටේ අනවසර පල්ලි හදනවා, බොදු පුරාබිම් අල්ලනවා, වනසනවා.

    මුස්ලිම් ව්‍යාප්තවාදයක් තිබෙන බව දැන්ගතයුතුයි.

    මේ සියල්ලට පිළියම් යොදා ලංකාවේ රාජ්‍ය ආගම බුදුදහම ලෙස පිළිගන්නා තත්වයක් ඇති කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ආගමික සහජීවනය අගය කළ බව ඇත්ත. ඒ වුනාට ම්ලේච්ච මිත්‍යා මතධාරීන් දමනය කළා. එහෙව් මතදාරීන්ගේ තැන්වලට වැඩියේ ඔවුන් සුමගට ගන්න මිසක් ඒ ලෙස සහජීවනය සඳහා නොවන බවයි මගේ අදහස. තුනබෑජටිල දමනය හොඳ උදාහරණයක්.

    එදා ආක්‍රමණ හරහා බලෙන් පැටවූ දේවල් බැහැර කරන්න කාලය ඇවිත් බව වටහා ගත යුතුයි. සිංහල බෞද්ධ රටක් විධියට දැන්වත් නැගී සිටිය යුතුයි. අපේ නායක උනවහන්සේලා හරි වැරැද්ද සියලු පාර්ෂවයන් වෙත පෙන්වා දී ඒ සඳහා කටයුතු කළ යුතුයි.

    ගම්මන්පිල මහත්තයා බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින එක අගෙයි. බෞද්ධයන්ගේ ඡන්ද අරන් ආපු පාඨලී ඇමතිතුමාට ඒක අමතක වෙච්ච හැඩක් පේනවා.

  24. CHANDA says:

    මේ දෙකයි පනහේ සක්කිලින්ගේ කට්ට කෛරාටික මරුමුස් හිනාව, කට හඩ විතරක් නොව බැල්ම පවා අප්ප්‍රියයි මට නම්.

  25. P.pocket PM says:

    ane thumo api buruwo

Main News