කළු සල්ලිවලට උතුරු කොරියා ආයුද ගැනීමෙන් ශ‍්‍රී ලංකාව බංකොලොත් ලයිස්තුවට…

February 3, 2022 at 10:00 am | lanka C news
කළු සල්ලිවලට උතුරු කොරියා ආයුද ගැනීමෙන් ශ‍්‍රී ලංකාව බංකොලොත් ලයිස්තුවට…

යුද සමයේදී කළු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් විට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය රටේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තේ නම් ඒවා ගිණුම් ගත කර ඇතිදැයි හෙලි කරන්නැයිද ඔහු ඉල්ලා සිටී.

මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ ජාත්‍යන්තරය තුල මෙරට කීර්තියට හානි පැමිණීම පමණක් බවද මෙම ප්‍රකාශයක් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඕනෑම සංවිධානයක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාවට ගැටළුකාරී වනු ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම මෙම ප‍්‍රකාශය මත මනුදුරේදීම ශ්‍රී ලංකාව දුරටත් ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් වල පහල දමමින් බංකොලොත් රටවලට ලයිස්තුවට පත්වීමේ අවදානමක් ඇතිව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

17,933 views

14 Comments to “කළු සල්ලිවලට උතුරු කොරියා ආයුද ගැනීමෙන් ශ‍්‍රී ලංකාව බංකොලොත් ලයිස්තුවට…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    අනේ පලයන් මෝඩ මූසලයෝ බංකොලොත් වෙලා තියෙන්නෙ උබලගෙ පක්ෂෙ. පොහොට්ටුව පරදන්න කවදාවත් උබලට බෑ.

  2. 3% ට බය බයියා. says:

    UNP පොහොට්ටු ආණ්ඩු දෙකම අවුරුදු 74 ක් තිස්සේ කලේ ඕක තමයි .නැවතත් ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන ජනතාව සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • සහන් says:

      මොකෝ මේ කොමෙන්ට් එකට තාම බයියෝ සෙට් එක ෆයර් වෙලා නැත්තේ.

      බයියෝ..
      සද්දෙ මදි. කෝ හූව. හොඳ හුවක් ඕනේ….

      • ලපයා says:

        බයියා යනු අහිංසක ගැමියන්ට රදළ හිත් තිබුණ උන් කියපු නමකි. විජේවීර ජවිපෙ ඇති කළේ ඒ අහිසක බයියන්ගේ පිහිටෙනි. තොපි සිරිකොත වැසිකිළි සේදුවට ටොයියන් වන්නේ නැත.නියම නම සිරිකොත සමලිංගික හාමුලාගේ රහස් අවයව වල ලේ උරාබොන ගෝපයියන් වේ .නිදහස ලබා ගෙවෙන අවු. 74 ක කාලයෙන් අවු. 56 ක් ම පෙළපාලි උද්ඝෝෂනය වැඩ වර්ජන කරමින් පොදු දේපල වනසමින් ජේවීපී ගොපයියියන් කළ විනාශය සුළුපටු නොවේ.

        • 3% ට බය බයියා. says:

          ඒ කනේ හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන් රාජපක්ෂලාගේ රැකවරණය යටතේ රජසැප වීන්නේ.දලදා වහන්සේ බිමට සමතලා කරපු ,අරන්තලාවේ හාමුදුරුවන් 32ක් අපවත් කරපු ,ශ්‍රී මහ බෝධිය ලේ විලක් කරපු හැටි බුද්ධිමත් ජනතාව දන්නවා .බයියන් දන්නේ මැදමුලන වලව්වේ ඉදුල් කන්න විතරයි .

      • යකාගෙ නීතිය says:

        හිරිකොතේ වැසිකිලිහෝදන, හාමුගෙ ඇ… මිරිකන 3% සහෝදරයෙක්ට රිදිල

    • බයියා says:

      යහපාලනේ බිලියන ගනන් ණය අරං ගිලින කොට රාජපක්සලාට ලිත් නඩු සහන මලු නඩු දදා කියාපු මහ හොරකං එකක් වත් අල්ලන්නෙ නැතුව අවුරුදු හතරාමාරක් අරලියගහ මන්දිරේ පුටුවක් උඩට වෙලා මූකලන් බස්සා වගේ හිටපු එකා කියනවා රට ගොඩ දාන්න එයාට පුලුවන්ලු.. එයා දුෂණයෙන් තොරයිලු. ඉස්සෙල්ලාම කියන්න ඕන රාජපක්ෂලා වික්‍රමසිංහලා පරම්පරාගනන් දේශපාලනේ කරල කෝටි ගණන් සල්ලි තිබුණට ලප කුමාර කරන රස්සාව අපට… නිකං පොඩ්ඩක් කල්පනා කරල බලන්න…

  3. No Time says:

    විපක්ෂයේ හරි හමන් නායකයෙක් හිටියනම් මේ වෙනකොටත් මේ ජනතා විරෝධී, දේශද්‍රෝහී, දුර්දාන්ත පාලකයන්ව එලවලා (එහෙම නායකයෙක් තවම මේ රටට හා ජනතාවට නෑ කියලා අප අවංකව පිළිගත යුතුයි).
    විපක්ෂයේ පක්ෂ එක වේදිකාවට නැගලා එකම එක ජනහමුවක් තියලා අඛන්ඩ උද්ඝෝෂණ වැඩවර්ජන පෙලපාලි වලින් පාලකයන්ව පලවා හරිනවා කියලා ඒකාබද්ධව ප්‍රකාශ කලා නම් පහුවෙනිදාම කට්ටිය පණ බයේ රටෙන් පලා යනවා.
    (මේ වෙලාවේ විපක්ෂ කියලා පොල් පිති ටිකක් හරි එක වේදිකාවකට නැගලා ආණ්ඩුව පලවා හරිනවා කියා ඒකාබද්ධ ප්‍රකාශනයක් කලා නම් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්)

  4. Appuhamy says:

    The American Finance Minister of Sri Lanka should not have made this statement. He is now likely to be questioned by the American Authorities.

  5. On The Spot says:

    ජාතික දේශපාළණ අසාදු ලේඛණයේ ඉන්නා පුද්ගලයෙකුගෙන් මීට එහා ප්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැක​.මොවුන් එකල බලයේ උන්නා නම් අදටත් කොටි ත්‍රස්තවාදීන්ගේ දෙපරන්ද අස්සේ ඇති මහානර්ඝ වස්තුව කසමින් උතුරට යන්නට වීසා බලපත්‍ර ලබා ගන්නා තත්වයක් උද්ගත වීම නොවැලැක්විය හැකිය​. ප්‍රසිද්ධියේම සිය මුව ආවරණය වෙනත් පුද්ගලයකුට පළඳවා දෙකේ පන්තියේ දරුවෙකුවත් නොකරන නොමේරු ක්‍රියාවක් කල මෙවැනි ලද බොළඳ උන් පවසන දෑ ජනතාව මායිම් කරන්නේ නැත​.එජාපය ගලවා ගන්නට අවශ්‍ය නම් මෙවැනි පුද්ගලයින් ස්ථීර ලෙසම සිය නිවසේ කොන්ක්‍රීට් දමා ගාල් කල යුතුය​.

    • harsha says:

      එජාපයේ ඡන්ද පදනම දැන් සමගි ජන බලවේගයට සමග බැවින් එජාපය වනාහි බෝඩ් ලෑල්ලක් පමණි.

  6. කඩේ ගිහිං පදිංචි වුන ජෙප්පා says:

    කවුරු හරි ජෙප්පෙක් ට පුලුවන්ද මේ කතාව අර මෝඩ බැසිල කියන video එක දාන්න

  7. Wewegadara Appuhamy says:

    What about Central Bank Bond scam of Trillions of Rupees robbed by Tax Payers Funds that one and Only leader of UNP that Ranil Wicjkmasinghe last Parliment.
    We lost Country reputation and image in globally by CB Bond scam by ONLY that UNP leader in So-called “Democratic World in Western World” .
    All UNP leaders including JRJ, R Premadasa and Ranil Wicks has lost violation of Principle Human Right in world by 1983 July Black July .All

  8. Wewegadara Appuhamy says:

    What about Central Bank Bond scam of Trillions of Rupees robbed by Tax Payers Funds that one and Only leader of UNP that Ranil Wicjkmasinghe last Parliment.
    We lost Country reputation and image in globally by CB Bond scam by ONLY that UNP leader in So-called “Democratic World in Western World” .
    All UNP leaders including JRJ, R Premadasa and Ranil Wicks has lost violation of Principle Human Right in world by 1983 July Black July .Not only that 1988/89/90 which that UNP leadership was killed 700,00 to 80,000 youth in Lankan by under that UNP leadership of Ranasinghe Premadasa, that it had been World record by Amnesty International. There was so many bad records in World by UNP governances since 1977 by JRJ leadership of of Ranil Wickamsinghe .

Main News