කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්ෂයේ සභාපති අත්අඩංගුවේ..
October 9, 2017 at 8:19 pm | lanka C news
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.
අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත.
ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.
මේක තමා යහපාලන යක්කුන්ට දෙමල ඩයස්පෝරාවෙ මුදල් ලබා දෙන ක්‍රමය. මේ මුදල් යොදවල තමා පාර්ලිමේන්තු අනපනත් සම්මත කරගන්න, සින්හල බෞද්ධ කොඩුනාරටිය කඩන්න, මර්දන කාරී ක්‍රියා කරන්නෙ. රටක් ජාතියක් අම්මෙක් අප්පෙක් නැති අවජාතක දේසපාලුවන්ට පගාව දුන්නම ඕනේ එකකට සහයෝගය දෙන බවත් චන්දෙ දෙන බවත් ඩයස්පෝරාව දන්නවා
This is the way FDI coming to srilanka
We all should be happy
Ai Saleelaya vitharak Hansayage thatgthava a kiyanne Kalavadda Fonsekava CID ekata ganne nadda? Ai kalayata bayada?
ඇහැව්වොත් උන්නැහේගෙන් ඕකත් මම දැක්කේ පත්තරෙන් නේ හිටං මම වහාම කොමිසමක් පත්කොරනවා සොයාබලන්න හැබැයි ඕකත් හිටං මඩගන්න කියන කතාද කියලා හොයලා බලන්න ඕනකියලා හිටං කියාවී???
The law is enforced properly in the country now unlike MR regime.
Really?
like the appointment of the Prime Minister and the removal of the former Chief Justice!
Hello Sanath, the enforcement of the law is not enough. We need the implementation of the law as well. If you are satisfied with the present, the country will go to dogs.
Another Royal college product ???