ක‍්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි…

August 15, 2022 at 7:10 pm | lanka C news
ක‍්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගෙන් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා තිබේ.

එම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ අද පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක කමිටු රැස්වීමේදී ය.

අර්ජුන රණතුංග මහතා මෑත දිනෙක රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශසහගත චෝදනා එල්ල කළේ යැයි මෙම පියවර ගෙන ඇත.

53,321 views

3 Comments to “ක‍්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි…”

  1. Gamini says:

    Yataghanwa fun denawa

  2. උක්කුං මල්ලි says:

    පුදපු ගමන් කාපි යකා!

  3. Balana Rala says:

    Probably the most currupted officials and institute in the country. Why can’t we bring the Cricket Board under the ministry of sports and youth affairs? Don’t let these thugs, thieves, gangsters, drug addicts, YouTubers, actors, actresses and trade unionists to decide the fate of this country.

Main News