ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝටල් කාමරයට කාන්තාවක් කැදවා වරද පිලිගනී.. තරග තහනමක්…

June 26, 2022 at 10:20 am | lanka C news
ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝටල් කාමරයට කාන්තාවක් කැදවා වරද පිලිගනී.. තරග තහනමක්…

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක කඩුලු රකින ක‍්‍රිඩකයෙකු ලෙස කටයුතු කළ කමිල් මිෂාරට වසරක තරග තහනමක් පනවනු ඇති බව සන්ඩේ ටයිමස් වාර්තා කරයි.

ක්‍රීඩකයන්ගේ චර්යා පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇතැයි සදහන්ය.

පසුගිය මැයි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලියේ දී තම හෝටල් කාමරයට කාන්තාවක් රැගෙන ආ බවට ඔහුට චෝදනා එල්ල විය.

අදාළ චෝදනාව එල්ල වීමෙන් පසු ඔහුගේ තරගාවලි සංචාරය වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

160,910 views

17 Comments to “ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝටල් කාමරයට කාන්තාවක් කැදවා වරද පිලිගනී.. තරග තහනමක්…”

  1. කිරිහාමි says:

    මුන්තමා ක්‍රිකට් කන්නේ

    • HARAMANIS says:

      CRICKET MATCH BANNED KARALA MADI. PUNISHMENT EKA TWO YEARS WALATAWATH THAHANAM KALAYUTHUI.

  2. S. Vitharana says:

    ඇයි ක්‍රිකට් ක්‍රීඩයකන්ට විතරක් ඔය නීතිය? දේශපාලකයන්ට හොඳයි ඕන දෙයක් කරන්න.

    • J.K Dadallage says:

      ඕන මගුළක් නටාපු දෙන් තරඟාවලිය අවසන්වීමෙන් පසුව ..

  3. Opa-dupa says:

    ලංකාවට මෙහෙම උනේ විනයක් නැති නිසා . පාලකයින්ගෙ වැරදි වලට වඩා විනයක් නැති වීම තමයි විනාශයේ මුල . හිගන්නො ගෙ ඉදලා කෝටිපතියා දක්වා විනයක් නැහැ . මහ පාරෙ යන කොට මේක හොදටම පේනවා .

  4. Asith says:

    මේකත් හරියට ෂරියා නීතිය වගේනේ. උට උගේ කාමෙරේට කවුරුහරි ගෙන්න ගන්න එක සිවිල් අයිතිවාසිකමක්. මුලික අයිතිවාසිකම් උල්ලංගනය වුනා කියලා නඩු දාන්න ඕනේ ක්‍රිකට් බෝඩ් එකට. කෙහෙළියගේ පුතා කොච්චර කියලා කාන්තාවන් කාමරේට ගෙන්නාගෙන තියෙනවද ? උට මුකුත් කිව්වේ නැහැනේ

    • SKF says:

      කාමරයට ගෙවන්නේ ක්‍රිකට් කණ්ඩායමේ සල්ලි වලින්.
      ඉතින් කාමරය අයිති ක්‍රිකට් කණ්ඩායමට.
      ක්‍රිකට් කණ්ඩායමේ නීති වලට අවනත වෙලා කාමරය පාවිච්චි කරන්න ඕනේ.

      තමුන් සල්ලි දීලා වෙනම කාමරයක් බුක් කරලා ඒකට ගෑනු ගෙන්න ගත්ත නම් ඒක වෙනම කතාවක්.
      ගෑනිගේ ගුබ්බෑයමට තමුන් ගියා නම් ඒකත් වෙනම කතාවක්.
      තමුන්ගේ ගෙදරට ගෑනු ගෙන්න ගත්ත නම් ඒක වෙනමම කතාවක්.

    • සෙරෙප්පු සුප්. says:

      අප්ප කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ බං.

    • King Bull says:

      තාත්තා බැල්කනියෙන් වැටිලා කකුල කඩාගත්තෙ වල්කමේ ගිහිං නේද ?

      • කලනසිරි ගජසිංහ says:

        තාත්තාට නම් ජනාධිපති අරමුදලෙන් කෝටියකටත් වඩා ගෙව්වනෙ ප්‍රථිකාර වලට. පොඩි මිනිහෙක් වුනානම් ලක්ෂ 10 යි. ඒකත් කොපමණ අමාරුවෙන්ද?

    • Pattan says:

      ෂාරියා නීතියට අපහාස කරන්න එපා. එක හොඳට දැන ගෙන කථා කරන්. මේ නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කාවුන්සලයේ නීතියයී..ක්ක්‍රීඩකයකුගේ විනය සම්බන්ධයෙන් පනවා ඇති නීති..

  5. weerathunga says:

    Rata winasa kale. Maina. Paule ugathkama adu harak desapalanayata dala horakam Karala denma. Hena wedewa

  6. Disce ammata discede says:

    මෙම නීතිය කානතාවන්ට කරන අපහාසයකි. කාමරේට බෝම්බයක් ගෙනාවා වගේනේ.

  7. කු මේඩිය says:

    මූ ගහපු මැච් ගානට වඩා වැඩි ඇති ගහපු බඩු ගාන

  8. SSPKOSGODA says:

    SLC officials & senior players are equally responsible for not giving proper guidance to youngsters.

Main News