ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…
June 24, 2022 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ.
ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.
එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු අද වන විට 30% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට තුළ සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙම ණය කාඩ්පත් වෙනුවෙන් 2022 අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 138,192 කි.
2022 වසරේ මුල් මාස 04 තුළ දී මෙරට සක්‍රීය ණය කාඩ්පත් ප්‍රමාණය 46,286 කින් ඉහළ ගොස් ඇති අතර මුළු ණය කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 4,907 කින් වැඩි වී ඇත.
– biz.adaderana
ආයි පුරාණ භාණ්ඩ හුවමාරු යුගයට යන්න කාලෙ හරි.රුපියලේ කියල අගයක් තියෙන එකක්ද ? කොළ අතු ඇදන් දරලිප් බැදන් ගොන් කරත්තවල ගල් යුගේට යන්න හෙළ යක්ක පුත්තු කිරිබත් හිට කෑවනෙ.
rambukkane kumbukkan. umba kiyana ekath hari. ekaalawalavagema jangi nethuwa kola athu endagena brazier
nethuwa thanval chak chak gaala ellagena umbalage amma akka nangi nenda punchi amma loku amma duwala
aadee gehenu kattiya vitharak barabaagekata naggaagena issaraha umba indan pollath kelinkoragena gamavate dakkaagena varen. pirimi ewun kisiwekvath naggaganna epaa. anika oya gehenunge ekeiyekugewath
baduwe kihille puke thiyena mayil nokapaa ekka waren honde.
Dear Cardmember, please note that the interest rate applicable on your Credit Card is revised to 36% p.a. with effect from 04th July 2022. Nation trust Bank
today I received this massege
ණය කාඩ්පත් කියන්නේ මොනවාද, අපි භාවිත කරන ට්‍රේල කාඩ් ද?
Only Nation trust Bank increased the rates from 18% to 36% . we should stop paying them and ask them to provide reasonable rate.
Amex (නේෂන් ට්‍රස්ට්) ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% කරලා තියෙන්නේ , ජූලි 04 සිට.
බැංකු නමැති පොළී මුදලාලිලාට මෙලෙස ජනතාව සුරාකෑමට ඉඩ නොදීම රජයේ යුතුකමය.