ක්‍රෝටන් කොල කෑම ටෙස්ට් කර වරදී.. කන්න නැතත් ඔය වස කන්න එපා යයි වෛද්‍ය විශේෂඥයෝ කියති…
February 1, 2017 at 4:40 pm | lanka C news
ක්‍රෝටන් කොල ආහාරයට සුදුසුදැයි අත්හදා බැලීමකදී කිහිප දෙනෙකුට අසාත්මිකතා ඇතිව තිබෙන බව දැනගන්නට ලැබුනේ යයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රෝටන් ගසේ ඇති විෂ රසායනිකයක් කිසිසේත්ම මිනිස් සිරුරට නුසුදුසු නිසා කෙතරම් අගහිගකම් ආවත් ක්‍රෝටන් කොල ආහාරයට නොගන්නා ලෙසයි.