ක්‍රෝටන් කොල කෑම ටෙස්ට් කර වරදී.. කන්න නැතත් ඔය වස කන්න එපා යයි වෛද්‍ය විශේෂඥයෝ කියති…

February 1, 2017 at 4:40 pm | lanka C news
ක්‍රෝටන් කොල කෑම ටෙස්ට් කර වරදී.. කන්න නැතත් ඔය වස කන්න එපා යයි වෛද්‍ය විශේෂඥයෝ කියති…

ක්‍රෝටන් කොල ආහාරයට සුදුසුදැයි අත්හදා බැලීමකදී කිහිප දෙනෙකුට අසාත්මිකතා ඇතිව තිබෙන බව දැනගන්නට ලැබුනේ යයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රෝටන් ගසේ ඇති විෂ රසායනිකයක් කිසිසේත්ම මිනිස් සිරුරට නුසුදුසු නිසා කෙතරම් අගහිගකම් ආවත් ක්‍රෝටන් කොල ආහාරයට නොගන්නා ලෙසයි.

44 views

3 Comments to “ක්‍රෝටන් කොල කෑම ටෙස්ට් කර වරදී.. කන්න නැතත් ඔය වස කන්න එපා යයි වෛද්‍ය විශේෂඥයෝ කියති…”

  1. Gihan says:

    Nugegoda dial ekak test karanawa dakka

  2. pissa says:

    ඔය කුරුසිකර්ම ජෙනරාල්ගේ මුණ මිරිකුවොත් අරක්කු බෝතල් 2 ක් ගන්ඩ පුළුවන්… වෙරි මරගාතේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල …..කරපු ප්‍රකාශයක් …ජනතාව ඕව ගණන් ගන්ඩ එපා ……………………අනිත් එක කාලගුනේ නියඟය එනවා කිව්වොත් අනිවා …ගලන්ඩ වහිනවා ….ඒගොල්ලෝ වහිනවා කිව්වොත් නියං ….ඒ නිසා මම නං හිතන්නේ ආරක්‍ෂිත බෝට්ටු ටිකක් හොයාගෙන ලෑස්ති වෙන්ඩ වෙයි ගංවතුරට මුණ දෙන්ඩ

Main News