ක්ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගෝඨාටයි.. දින දෙක තුනකින් තීන්දුව සූදානම්..
July 14, 2018 at 9:20 am | lanka C news
ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය.
ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව මෙම නඩු පළමුව විභාග කිරීමට නියමිත වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
අදාළ නඩු කඩිනමින් සකස් කර නීතිපතිවරයා මඟින් අගවිනිසුරුවරයා ඔස්සේ විශේෂ අධිකරණය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ. පසුගිය සතියේද අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විශේෂ අධිකරණ සඳහා යොමු කරන නඩු කවරේදැයි නිගමනය කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි තීරණයක් මත පළමුවෙන්ම විභාග කරන නඩු ගැන එකඟතාවකට පැමිණි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
දැනගන්නට ඇති අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාගයට ගැනීමට යන්නේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 90ක් නොගෙවීම මඟින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බව කෙරෙන චෝදනාවයි.
ගාමිණී සෙනරත් මහතාට එරෙහිව විභාගයට ගන්නට යන නඩුව වන්නේ හයට් රීජන්සි කලම්බු (ග්‍රෑන්ඩ් හයට් කලම්බු) නමැති හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හම්බන්තොට ප්‍රදේශයේ හයට් රීජන්සි නමැති හෝටල් ව්‍යාපෘතියට මුදල් යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට කෙරෙන චෝදනාවයි.
– mawbima
dekama maru nadu deka.niithiya namuwe nettan udinma dinum.jaya wewaa
Athi yantham.
ප්‍රගීත් එක්නැළිගොඩ ජීවතුන් අතර සිටියේ නම් ‘ගෝඨාගේ නීතියේ පාලනය’ යැයි මන බඳින පොතක් ලියන්නට ඉඩ තිබුණි. ඔහු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමද අයත් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නීතියේ පාලනයට ය.අද එවැනි නීතියේ පාලනයක් නැත.
හරක් තවම සිටිති.
එක්නැලිගොඩ මැරුවේ තොපේ මහ එකා චම්ප-ක.
අපරාදෙ මේ ඇසින්දුටු සාක්ෂිකාරයෙක් ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන්නයි තියෙන්නෙ.
bebelana handa gena tharahaganta epa, mahaththayo.
ගෝඨාට බොරු නඩු පටලලා බැංකු හොරා ඇදගෙන නාන්නයි හදන්නෙ !!! 😀
In kangaroo courts they write the judgment before trial starts.
Yes, do you remember the judgment of Sarath Fonseka’s case?
Australian Highcorp case?
Is there any filed case regarding this? In which court? Can you please let us know.
If our country has the blessings of the buddhism and gods he should get protected from this evil axis. Gotabhaya is the only hope to salvage this country. Even mahinda can’t do. I pray not to get him axed through this so- called court.
You bloody fool,
You mean to say if not for Gota, the country will be finished? You all are born slaves. Dinesh is thousand times genuine than rouge Gota. During Dinesh political career he has had no any corruption charges, but for Rajapassas, more corruptions than the good work. So they should face the charges for the sake of our citizens. The all should leave politics immediately as none of them are genuine.
That will be decided by the people of the country, not by idiots like you. Count your days mate
ඒක තමයි 2015 දි උනේ. උඹලා වගේ අම්බරුවො නෙවෙයි තීරනේ ගත්තෙ රටේ වෙලාවට
ඒ වෙනස දැන් සැපද?
@අනාචාර්ය විජේසූරිය
වෙනස ඉතාම හොඳයි. රටේ මිනිස්සු නිදහසේ ඉන්නවා.සුදුවෑන් එන්නෙ නෑ උස්සන්න.තව අවුරුදු කීපයක් රෙජිමෙට රට තිබ්බනම් මේක චීන කොලනියක් වෙලා රටම මහ බයියා චීනෙට විකුණනවා. දැනට ඌ කරපු වැඩ නිසා රටේ ආදායම මදි ණය වාරිකය ගෙවන්න.චීනෙන් ගත්තු ණයවලින් ව්‍යාජ සංවර්ධනයක් මවා පෙන්නුවා. එය ස්ථිරසාර එකක් නෙවෙයි. තමුන්ගෙ බඩ වඩාගන්න ණය අරන් ව්‍යාපෘති කරල කොමිස් කාපු ආර්ථිකයක්. ඊට වැඩිය වෙනස ඉතාම හොඳයි.
උම්බෑ…….වෙනස හොන්දායි…යි යි..ඊ …..ඇති තරං ….තණකොළ… ක්‍රෝටන්… මේ …අනේ ආ.. කාපල්ලකො …උම්බෑ….
@බබා ( තනකොළ කන ඩුප්ලිකේට් බබා)
කියන කරුණු වලට දෙන්න උත්තර නෑ,නේද? ඉතිං තප්පුලපුල හිටපන්.
This is another drama. According to their plan schedule things will happen. Maithri will save this guy from long period since he wants create safe future haven for their children. He is not bother about country.
final hope for salvation or to salvage for the country….. Lanka Maathaa and NOT Lanka Thaayee..
The patriotic camp in this country are watching judiciously the authenticities of these matters. It would be very certain that they would never allow an agent of the western powers , colonial masters, NGOs, or divisionists come to power at the forthcoming presidential election.
I bet both of these are good for Mahinda and party. These two cases are baseless alligations that’s why both parties were given a judgment saying that these people have not misused public funds
None of the cases cannot be decided in two three days. In other courts it was taking around five years. In this courts it will take at least two years.
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්…
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එක ම පුතණුවන්
එගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන්
ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්
කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්
මේක යහපත් සමාජයක් පතන පුරවැසියන් ගැන ලියපු එකක් මිසක් මහජන මුදල් හොරාකාපු, මිනීමරපු, තමන්ට බලය තියෙද්දි බලය අවභාවිතා කරපු උන්ට ලියපු එකක් නෙවෙයි.
Umbadha SUNIMAL?
උම්බෑ…බැ… බැහ්… කොල්ලන්ට ඉඳිකටු අනින, ඇඟිලි තලන, පස්ස පැත්තේ කටු කම්බි අරින බටලන්දයා ..අපිට කන්න රට තණකොළ දෙනෝ … උම්බෑ බැහ් ..
@බබා
සොරි ඔයාගෙ ආදායම් මාර්ගෙ අධෝමාර්ගෙ කියල දැනගෙන හිටියෙ නෑනෙ. ඉතිං කටුකම්බි දාන්න කලින් කියලා ඒක දීලවත් ෂේප්වෙන්න එපැයි.
දහ අටට අඩු මුස්ලිම් ගැහැණු ළමයින් කසාද බන්දන්න ඉඩ දෙන මුස්ලිම් විවාහ නීතිය වෙනස් කළ යුතුයි