ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..

July 9, 2018 at 10:09 pm | lanka C news
ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ පළමුව විභාග කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි නඩුවක් බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රජයෙහ් මුදල් අවභාවිත කලේ යයි චෝචනා එල්ල කර ඇති නඩුව මෙහි පලමු නඩුව ලෙස විභාගයට ගැනෙනු ඇතැයිද සදහන්ය.

එමෙන්ම මෙම විශේෂ අධිකරණයේ විභාග කිරීම සදහා රාජපක්ෂ පවුලේ සාමාජිකතයන් සම්බන්ධ නඩු හා තවත් නඩු 10ක් සූදානම් කර ඇතැයිද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

මෙම විශේෂ මහාධිකරණ පිහිටුවා ඇත්තේ මහා පරිමාණ අපරාධ නඩු ඉතා ඉක්මනින් සීමාත දිණ ගණනක් තුල විභාග කර දඬුවම් නියම කිරීමටයි.

156 views

45 Comments to “ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..”

  1. PULATHISI says:

    1.ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මගින් ජනතාව මුලාකර බලයට පැමිණි වර්තමාන පාලනයේ අවසානය, ආරම්භය මෙයයි.
    2. ජනතාවගේ අවශ්‍යතාවට නොව, වර්තමාන රජයේ දූෂිත අැමතිවරුන් විසින් මෙහෙයවන මෙම නින්දිත දුෂ්ඨ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරියට අපේ රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත්වනු නියතය.
    3.රජයේ නායකයා පමණක් නොව මෙම දුෂ්ඨ ක්‍රියාවලිය මෙහෙයවන අැමතිවරු කීප දෙනාට ද එහි අනිෂ්ඨ විපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ, මුලු මහත් ජනතාවම අන්ත දුක්ඛිත අගාධයකට අැද දමමිනි.
    4. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ, ආණ්ඩුක්‍රමයේ නීතිමය ප්‍රතිපාදන තිබියදී, එම නීතිමය තත්වයන් පිළිබඳ කිසිදු සැලකිල්ලකට නොගෙන, වේදිකාවල විවිධ චෝදනා නගමින් විරුද්ධ පාක්‍ෂික මත්‍රීවරුන් වරදකරුවන් ලෙස ජනතාව ඉදිරියේ හෙළා දකින අැතැම් මැති අැමතිවරුන් පරිපාලනමය වශයෙන් පමණක් නොව, මානුෂික වශයෙන් ද සියලු ආචාර ධර්ම බිඳ දම්මින් සදාචාර විරෝධී ලෙස ක්‍රියා කරන්නේ, ඔවුන් මහජන මුදලින් වැටුප් ලබන බවද අමතක කරමිනි.
    5. මහබැංකු මගඩියට අදාල සියලු දෙනාට නිසි දඬුවම් පැමිණවීමට වහා කටයුතු නොකරන්නේ අැයිද යන්න ඒ පිළිබඳ අවබෝධයක් අැති සියලුම පුරවැසියන්ට ප්‍රශ්නයකි.

  2. Mangala says:

    Kamba horu horungen nadu ahana ratak ane dakkamai.

  3. peedithaya says:

    ohu rassawa kala. wandi washayen pamanatath wada waradana. padi nadi hema deyakma laba gatta rassawa hariyata kala hema kenkma rajawenna sudusu netha
    viswa vidyala upadiyakwath awashyayi ,,army sudusukam hamuda sewayata hondai

    Mahinda rate nayakaya thoranna OHU DEVIyek /BRAHMAYEK NOWE VISWAVIDYALAKA SITI PUSTHAKALA SEVAKAYEK UGATHEK NOWE.
    WERADI KALA NAM pamanak danduwam lebiya yuthuya demapiyange sohonkoth hadanna duppath ratawesiyange mudal gatta nam weradiyi

  4. ගමරාල says:

    පැහැදිලියි. ගෝටාඹය මහතා අති දක්ශයා කියලා මේ පිම්පියෝ ඔක්කොම දන්නවා. බලයට ආපු දවසෙ ඉන්දලම එතුමා හිරකරන්න දත කනවා. ඒත් එතුමා පිරිසිදු නිසා තාමත් ඩ්‍යස්පෝරා පම්බයින්ට ඒක බැරිවුනා. දැන් හොර නීතිවිරෝධී උසාවි අටවගෙන සෙල්ලම් කරලා මුන් මේ රට නැත්තටම නැතිකරන්නයි හදන්නේ. බලමු එහෙනම්

    • Saradiel says:

      මේ ජඩ පාලන ආණ්ඩුවේ තවත් උප්පරවැ ටියක් ..උතුරේ දෙමළ ජාතිවාදීන් කොටිහිතවාදීන් ගැන ජනතාවගේ ඇස් යොමුවී ඇති අවස්ථාවේ .. ජනතාවගේ එකම බලාපොරොත්තුව වූ ගෝඨාභය මහතාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට යි ….
      විජයකලා එවිට හොරෙන්ම ලන්ඩන් යයි උතුරේ LTTE සංවිධානය ඇතිකිරීමට උත්සාහ දරණ දමිළ දේශපාලකයන් ඔවුන්ට අවශ්‍ය පරිදි තමන්ගේ අවශ්‍යතා සපුරා ගනී …මේ ජඩ පාලනයේ propaganda වලට නොරැවටී ..උතුරේ ත්‍රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පාර බසිව්
      මහා බැංකු මගඩියේ හොරු තාම නිදැල්ලේ ..විල්පත්තු වන රක්ෂිත විනාශ කරන අන්තවාදී මුස්ලිම් ඇමති බදියුදීන් නිදැල්ලේ …නකල්ස් විනාශකරන ඇමතිලා නිදහසේ …ඒවාට නීතිමය පියවර නොගන්නේ මන්ද ? මේවාට හේතුව කුමක්ද ජනපති තුමෙනි ..උත්තර දෙන්න

  5. Gayantha says:

    Ewa koheda apith ekka. Edata balaganna puluwan

  6. සමාජ සේවා says:

    පුළුවන් නම් එක දවසක් ගෝඨාභය මැතිතුමා හිර කරන්න කියපියව් එදාට මුළු රටම අග නගරෙට බැහැල විදේශ වල කලා වගේ තොපි මේක දාල යනකල් රටම වනසනවා. ඒකට අපි ජිවිත පරිත්යගෙන් ලැහැස්ති පිටයි ඉන්නේ..

  7. podda says:

    Ane muwa hireta damma kiyala api parata bahinne mokada..wena wada nathuwata hodai…

Main News