ක්ෂණික මහ මැතිවරණයක්.. – අගමැති මහින්ද පාර්ලිමේන්තුවට යෝජනාවක්.. එතෙක් අන්තර්කාලීන ආණ්ඩුවක්..
October 28, 2018 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුව රැස් වන පලමු දිනයේදීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සදහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුව තිබේ.
ඔහු සදහන් කර ඇත්තේ තම ඡන්දයෙන් නායකයන් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බවයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආන්ඩුවක් පිහිටුවන ලද්දේ නව පාර්ලිමේන්තු මැතිවණයක් දක්වා වු ඉතා ටකටි කාලයක් සදහා වන අන්තර්පාලන ආණ්ඩුවක් ලෙස බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්ත මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.
ඒ මහතා සදහන් කරන්නේ නිශ්චිත කාලයකින් පසුව පවත්වන මැතිවරණයකින් ජය ලබා නව ආණ්ඩුවක් පිහිටුවීම සුදානම් බවයි.
No dont do that. Enemies are planning another 2015 type coup against Mahinda. Mahinda should be in his PM position until the end of 2020. Immediate need is the “Provincial council” elections. These should be held in 2019. End of 2019 Presidential Election, 2020 National Parliamentary elections.
Agree with Captain G.
Wrong.
At present UNP has more power than it deserves. A new election will put them in their due place and then Mahinda can form a new government with its own power.
At present UNP does not have the power. They think they have the power but People don’t want them in the government again.
I tend to agree with you Kappiththa but it is good if MR is elected as PM via a general election with a clear parliamentary majority in order to form a stable government which couldn’t be toppled overnight.
ඔව් මහින්ද මැතිඳුනි එය ඉතාම කාලෝචිතයි. ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි !
ඔව් මහින්ද මැතිඳුනි ඔබතුමාගේ තීරණය ඉතාම කාලෝචිතයි. ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි !
WE LIKE THAT WAY–AND THATS THE WAY TO GO. WELL DONE
JAYAWEEWAAAAAAA……..
රට, ජාතිය, ආගම වෙනුවෙන් මහින්ද අපි ඔබ සමගයි…
මේ රටේ බිහිවූ ශක්තිමත්ම ජනපති මහින්දයි. නමුත් මේ අවස්ථාවේදී ජනතා කැමැත්තෙන් තොරව කටුයුතු කිරීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මන් මැතිවරණයකට යායුතුයි. නැතිනම් මේ රටත් තවත් පකිස්තානයක් වෙයි. මැතිවරණයෙන් ජය අරගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවලා පෙර වැරදි නොකර ජනතාව මුදවාගන්න. හැබැයි ආප්ප බාස්ව පැත්තකට කරලා.
I think this is a good decision.
මේවා හීන…..බලය අතහැරලා නොයනු ඇත.
We need 2/3 majority even to call for Elections before 2020.
ගරු මහින්ද මැතිදුනි,
මේක මහත්මා දේශපාලනය කිරීමට හෝ දුර්වලවීමට කාලයක් නොවේ.කෙසේහෝ මෙතැනින් ඉදිරියට යායුතුවේ.පසුබැස්සොත් ඔබට වගේම රටටත් මාරාන්තික විය හැක.පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නම් මුන් හිරේ දමා හෝ අනෙක්විදියකට හෝ කෙසේ හෝ චන්දයක් ලබාගන්න. ඉතුරු හරිය ජනතාව බලාගනු ඇත. හුඑන්පියේ ත්රස්තවාදයට ඒ ආකාරයටම උත්තර දීමට වහා සූදානම් වන්න.තානාපති කාර්යාල ගැන හිතන්න එපා.ඔබට ජය රටට ජය.
තියන ව්‍යවස්ථාවට අනුව, කල් පිරෙනකම් කොරන්න බෑ, මේ දෙකේ දෙකේ දුපතක ඉදන් වැඩ දැම්මට රජෝ අපි ඇල්පෙනිත්තේ ඉදලා රටින් ගෙන්නන්නේ, ඔච්චර කොන්ෆිඩන්ට් නම් 2020 නීතිමට විදියට ගන්න තිබ්බා ඇයි මේ තදියම, මහින්ද තදියමේ නීති ගේන්න දක්ෂයි. මුන් කඹ අදිනවා රට වලපල්ලට යනවා.
Elections cost lot of money which can be used for the benefit of the people. Going for Election right now is not the best thing to do. There are lot of things to do, take right measures to correct the economic downfall caused by the UNP.