කාංචන විජේසේකර ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වේ..

May 5, 2017 at 10:40 am | lanka C news
කාංචන විජේසේකර ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වේ..

තමන් අද දිනයේ සිට ඒකාබද්ද විපක්‍ෂයේ කටයුතුවලින් ඉවත් වන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

තමන් කිසිසේත්ම රජයට හෝ මෛත‍්‍රී පිලට එක් නොවන බවද පවසන ඔහු මෙම ක‍්‍රියාමාර්ගයෙන් බලාපොරාත්තු වන්නේ තමන් දරන ස්ථාවරය නිවැරදි වඩාත් නැවිරදි කිරීමක් බවද සදහන් කරයි.

ඔහු තම ෆේස්බුක් පිටුවේ මේ ගැන තබා ඇති සටහන මෙසේය.

288 views
Main News