කාකි නිල ඇදුම වෙනුවට පොලිසියට ජාතික ඇදුම..- පොලිස්පති
July 14, 2018 at 1:20 pm | lanka C news
පොලිස් නිලධාරීන්ගේ කාකි නිල ඇදුම වෙනුවෙන් ජාතික ඇදුම ගෙන ඒමට තමන් සූදානම් බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.
සියළුම පොලිස් නිලධාරීන් එවිට තමන් වගේ සිටිනු ඇතැයිද පොලිස් පතිවරයා කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහු ඇද සිටි ජාතික ඇදුමද පෙන්වමිනි.
පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර හා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සමග පැවති සුහද සාකච්චාවකදීය.
police nila adumata agawrawa karanna epa,mahajanathawata ithamath prayojanai niladariyath nila adumath,awanka kamai thibiya yuththe,
Me yakata pissu aththatama thawa masa keepayakin angoda thamai
siwra andapan.
මෙන්න රටේ දැවෙන ප්‍රශ්න. පොලිසිය කරන වැඩ වලටනම් ඇඳුම් නැතිව තමයි ඉන්න ඕනේ. ගිනි නිවන හමුදාවට සහ ත්‍රිවිද හමුදාවටත් ජාතික ඇඳුම අන්දමු. හැබැයි ජාතික ඇඳුමේ සිප් එකක් එහෙම නැති නිසා සරම ඉස්සුවම වැඩේ ලේසියි. මේ ආණ්ඩුව කරන්නෙම මේ වගේ අන්දන වැඩ තමයි.