කාට අමතක වුණත් මහින්දට මතකයි.. පුෂ්පෝපහාර දක්වා ගුණ සමරයි..

September 18, 2017 at 5:30 pm | lanka C news
කාට අමතක වුණත් මහින්දට මතකයි.. පුෂ්පෝපහාර දක්වා ගුණ සමරයි..

ජාතික උරුමය සුරක්ෂිත කල ඉඩම් විප්ලවයේ පියා වන දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ 34 වන අනුස්මරණ හා පුෂ්පෝපහාර උත්සවය අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී සිදුවිය

මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න ,හම්බන්තොට දිස්ත්‍රික් පා.ම නාමල් රාජපක්ෂ හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ හිතවතුන් ඇතුඵ පිරිසක් එක් විය.

– MR Midea

42 views