කාට මතක නැතත් ‘දෙරණ’ට ‘හිරු’ට මතකයි.. ගහන්න අත්පුඩියක්..
May 18, 2017 at 10:40 pm | lanka C news
කොටි ත්රස්තවාදය පරදවා වසර 08ක් පිරුණු අද දිනයේදී උතුරේ මුල්ලිවයික්කාල්වලදී ජන සංහාර සතියක් නම් කර තිබින.
ඒ තත්වයන් මැද හා හිරු නාලිකා විසින් ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් සිය ප්රවෘත්ති විකාශනය අතරතුර ඉදිරිපත් කලේය.