කාඩ් ගේන්න ඩොලර් නෑ.. රියදුරු බලපත් නිකුත් කිරීම නවතා දමයි…
May 1, 2022 at 10:40 am | lanka C news
රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමද නතරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.
ඒ අනුව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට අදාළ පරීක්ෂණවලින් සමත්වූවන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට මෙතෙක් රියැදුරු බපලපත්‍ර කාඩ්පත් නිකුත් කර නැතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් මසකට රියැදුරු බලපත්‍ර හැටදහසක් පමණ නිකුත් කරන බවත් 2021 දෙසැම්බර් මස සිට මේ දක්වා අලුතින් රියැදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කර නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ දහයක් මිලදී ගැනීමට ඉල්ලුම්කර ඇතත් එම කාඩ්පත් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නොලැබීම නිසා මෙම ප්‍රමාදය මතුව ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
චමින්ද සිල්වා
දිවයින
Ministers changing almost every hour but important policies don’t change like the ministers. Poor administration in every state sector, no action just talking…
ඩොලර් නැත්තටම නැති වෙලා මේක මකබැවිල හැදී ගෑවිලා යන්න ඕන. අපිට කරපු අසමජ්ජාති වැඩේට. දැන් අපේ වාරේ අපි පෙන්නනම් අපේ ඩොලර් වල බලේ. ඒවනනේ නැහැ එක ඩොලර් එකක් බැංකු වලට. හිඟා කාල පාරේ මැරියන් තොපි ඔක්කොම. මෙතන ඉන්න බහුතරයක් එදා රාහපාකයාල ට රෙදි නැතිව කඩේ ගියපු ගොන් හැත්ත.
හා ඔයා එවන්න එපා මැනික.ඔයාගෙ මෙහෙ ඉන්න සනුහරේට ඕක බෙහෙත් ටික අපි හොයල දෙන්නම්
කන පතේ පහරන කාලකන්නි.
ඔය කාඩ් මෙහෙ හදන්න බැරිද? බලන් යනකොට කනවයි රෙ–වයි ඇරෙන්න මෙලෝ දෙයක් මේ රටේ කෙරෙන්නෙ නෑනෙ. හැම මගුලම පිටරටින් ගේන්න ඕනෙ.
Exactly, uneducated politicians only know to borrow money, import and entertain dumb citizens. I saw this comming 10 years back. Shame on those so called educated ppl such as doctors, engineers .. etc. They had a blind eye intentionally or unintentionally on these issues.
එකනේ මචන්.මේ වගේ නාකි ගොබ්බ නිලධාරීනුත් රටට හෙනයක්. මෙහේ කාර්ඩ් එකක් හදලා system එකකින් අවශ්‍යය නම් verify කරගන්න හැදුවා නම් සල්ලිත් ඉතුරුයිනේ. ඕකේ මහ ලොකු විජ්ජාවක් නෑනේ. අනික මෙහෙම බැලුව මුනුත් සෑහෙන සල්ලියක් නාස්ති කරලානේ කාර්ඩ් රටින් ගෙන්නලාම.
hariyatama hari. okata thamai suruttu moda sinhalayage rata kiyala namkorala thiyenne. obata thawath deval 2k
kiyanda amathakawelaa. enam mankollakemai mineemereemai me dekath mehe jayatama kerenavaa nodaking
High-profile politicians would be more than happy to leave the politics in this situation except for the fear of getting arrested for the crimes they did.
ඉතින් ඕයි ඕක කියව කියව ඉදලා හරියනවද. මිනිස්සුන්ගේ කාලය සහ මුදල්නේ ඔය නාස්ති වෙන්නේ.මෙයාලා දෙන තාවකලික කොලේ කල් තියාගන්නත් බෑ. අනික ඒකත් expire වුනහම ආයේ රස්තියාදු වෙන්න ඕන අලුත් කරගන්න. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා තාවකලික විසදුමක් හිතාගනාවත් බෑද. අලුත් කරන්න තියෙන සියලුම අවලංගු වුන කාර්ඩ් ඒවා අවුරුදු 3කට දීර්ඝ කරන්න මේ ගැටලු විසදෙනකන්. අලුතින් දෙන්න ඕන අයට දැනට මෙහේ ප්‍රින්ට් කරලා සාමාන්‍ය කර්ඩ් එකක් දෙන්න. අනික මෙහේ කාර්ඩ් එකක්වත් හදාගන්න බෑ කියන්නේ විහිලුවක්නේ. ඔයාට වැඩ බෑනේ. ඔයත් එක්කෝ ගෙදර යන්න තරුණ කෙනෙක්ට ඕක දීලා.
We can simply issue digital license, basically a QR code anybody can print and police can verify on their phone. Singapore has moved to more comprehensive digital identities
An excellent idea. QR code would be an ideal solution. Probably it is high time to get these things implementnted via a future government as nothing much can be expected from this oracle fool.
කාර්ඩ් ලක්ශයක් අවුරුද්දදකට ගෙනාවොත් එකක් ඩොලර් දෙකක් වගේ වුනොත් එතනම ඩොලර් ලක්ශ දෙකක් විනාශ කරලා මේ ගොබ්බ හැත්ත. මේවා තමා රට කන වැඩ
Its not that simple. If it is simply tendered, some local company will get the tender and will continue to import as it cheaper to import. So we need proper policy change. We need capable educated politicians.
When you elect a donky to lead, dont expect more.
Card pitaratin gennana kota Comiss hamba wenawane. Lankawe haduwoth ewa nathi wenawa. Eka thamai Deshapalana Kramaya wenas keranna ona.