කාණුවල මැරෙන්න ගිය කුහකයන් ලංකාවට පැන තරු හෝටල්වල නිරෝධායන වෙමින් කොරෝනා පරීක්‍ෂාවට ඉඩ නොදෙති.. වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති..

May 24, 2020 at 10:12 pm | lanka C news
කාණුවල මැරෙන්න ගිය කුහකයන් ලංකාවට පැන තරු හෝටල්වල නිරෝධායන වෙමින් කොරෝනා පරීක්‍ෂාවට ඉඩ නොදෙති.. වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති..

විදේශ රටවලින් පැමිණි තරු හෝටල් වල නිරෝධායනයට යොමුකර ඇති ඇතැම් පිරිස් තම රාජකාරිය සඳහා බාධා කරන බව වෛද්‍යවරුන් චෝදනා කරති.

වාද්දුව සහ බේරුවල ප‍්‍රදේශයේ තරු පන්තියේ හොටල් තුල නිරෝධායනයට ලක් වන්නන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට යන නිලධාරීන්ට බාධා එල්ල කරන බව කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

තම කණ්ඩායම ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සඳහා යන අවස්ථාව ද එම පිරිස් තම කාර්ය මණ්ඩලයේ කාලය අපතේ යවමින් ඔවුන්ගේ පණ්ඩිත බව ප්‍රකාශ කරමින් සිටින බවත් පරීක්ෂණ සඳහා සහාය ලබා දීමට මැළි වන බව ඔහු කියා සිටියේය.

ඒ නිසා එම පරීක්‍ෂණ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

නමුත් කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී නිලධාරීන්ට ඉතා ඉහළ සහයෝගයක් ලබා දුන් බවත් එනිසා මසක පමණ කාලයක් තුල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කිසිවකු හමු නොවූ බවද ඔහු පැවසීය.

114,167 Viewers

64 Comments to “කාණුවල මැරෙන්න ගිය කුහකයන් ලංකාවට පැන තරු හෝටල්වල නිරෝධායන වෙමින් කොරෝනා පරීක්‍ෂාවට ඉඩ නොදෙති.. වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති..”

  1. Please use Law in order to control them………………

    • LION says:

      This is a Country, Not a company
      All citizen must respect the law and order

      If not otherwise, control by these vulgar by the our country’s rules and law and order.

      ZERO TOLERANCE FOR this UNSIVISED GU-VP- & GU-NP, GU-TERRORIST, GU-SUKARA TEAM

    • From Citrus Hotel says:

      Good Evening Everyone.!
      අපි කොරන්ටයි න් වෙන්න කියලා ලක්ෂ ගණන් ගෙවලා හෝටල් වලට ආවේ එකෙන් මේ වෙලාවේ රටටත් සේවයක් වෙන නිසා. රජය කරන වැඩ පිළිවෙලට අපි විරුද්ධ නැහැ. හැබැයි ඔය කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල දුප්පත් කිසිත් නොදත් ජනතාව ට දාන රැස්පැක්ට් අපිට නම් දාන්න එපා. Everyone has a dignity. අපි ලංකාවේ ජීවත් වෙන මිනිස්සු වගේ ලිං මැඩියෝ නෙමෙයි කියන කියන හැම එකටම OK කියන.
      රෝගියෙක් උනහම අයිතියක් තියනවා තමන්ට කරන ටෙස්ට්, දෙන බෙහෙත්, case management plan එක ගැන දොස්තරගෙන් ප්‍රශ්න කරන්න. ලංකාවේ දොස්තරලා කිව්වට මුංට කිසි intellectual capacity එකක් නැහැ. ප්‍රශ්ණයක් ඇහුවොත් මලපනිනවා. පොඩ්ඩ ඇත්නම් trade union actions. කොහොමද ලංකාව foreigners ලා ගෙනත් මෙහේ treat කරන්නේ. Government may be day dreaming.
      N.b: not worth the facilities of hotel what is actually paid for. Just ripping the clients sake of Corona.

      • fass says:

        Umba laksha keeyak gewwada Hotel Eke inna? Game minissunta wada umbe ugath kama mokadda? Umba hitiya rata mokadda? E ratawal echchara honda nam umba Lankawata awe mokada? Jeewitha paraduwata thiyala sewaya karana minissunta e wade karaganna deepan miniho nikan pandiyek wenne nathuwa.

        • සිංහල බන්ඩා says:

          ඔය දෙරණ සිට්‍රස් හෝටලේ ඉඳන් කමෙන්ට් දාපු එකා දාර බයියෙක් වගේ. ලංකාවෙ බෝක්කු ගානෙ ලැගලා බෝට්ටුවෙන් ඕස්ට්‍රෙලියාවට ගිහින් දේශප්‍රෙමි වෙච්ච බයියෙක්.

          • fass says:

            Dara Baiyyek, e kiyanne mokadda ban…Dan UNP ekei JAP ekei unuth kuhaka moda katha kiyanawa ethakota me baiyyo kiyanne mokadda….ethakota toyyo kiyanne deshappremiyoda?

          • සමාවෙන්න මහත්වරුනේ මට ගතමන්ට් එක දෙනවා මම මඩ තල තල ගානවා. සන්තෝශයි නේද? දාර බයියා කියලා දාන්න කියන්නෙ 3% මිසක් වෙන කවුද හාද?

      • Mathugama says:

        VISA thiyeddida mehe awe? Meheth lin mediyo ne ?

      • AJ says:

        who requested you to come ? If you want to educate your self for the Covid -19 test and treatment google it Imbecil.
        මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකී……..

      • Hudson says:

        I am with u brother, mun hithanne wanda, wanda passen yanna ona kiyala. But they will still ask your foreign dollars and live on the money brought to the country by expatriates.

      • Rasika says:

        ඔය දොස්තරලා අතර විතරක් නෙමේ. සමහර රාජය සේවකයන් අතරත් මානසික ලෙඩ්ඩු ඉන්නවා. මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට දුප්පත් දෙමාපියන්ගේ දරුවන්. නමුත් ඔවුන් ගොඩක් රැස් පෙන්වන්නේ තමන්ගේම දුප්පත් පැලන්තියේ අයට. උස් තැන් දැක හැකිලෙනවා. මිටි තැන් දැක පුප්පනවා. මේක හීනමානීය රෝගයක් කිව්වට වරදක් නැහැ.

      • ලලක්කා says:

        ඉතින් බන් ඇයි උබ ආවෙ එහෙ කක්කුස්සි හෝද හෝද ඉන්ඩ තිබුනනෙ.උබ හිතන් ඉන්නෙ උබ විතරයි රටවල් වල ගිහිල්ල තියෙන්නෙ රටවල් දැකල තියෙන්නෙ කියලා.මමත් අවුරුදු ගනනාවක් යුරෝපයේ සහ තවත් ලෝකයේ තැන්වල රැකියාවන් කර අද ලන්කාවේ විශ්‍රාම සුවයෙන් පසුවෙන්නෙ ලන්කාව ඒ තරම් සුන්දර රටක් නිසයි.උබේ කමෙන්ට් එකෙන් පේනවා උබේ පවුල් පසුබිම හා ඉගෙන ගත්තු ඉස්කෝලෙ.කක්කුස්සි හෝදල සල්කි හම්බ කරන ගොඩක් එවුන් ලන්කාවට ආවම ඔහොම තමයි.

      • saman says:

        your explanation is disgusting, Why did you come back to sri lanka to secure your life? you may stay at where you were at the time Covid case comes,. It seems the country you were will not give any respect or anything as you describe, if you get at least 10% of said thing you will never be come back.
        Think wisely if you have brain and help doctors and other staff to do their duties

      • රට වැසිය says:

        ඇයි උබ අලි පුකෙන් ඇවිල්ලද .ඉන්ටනැසනල් උබල ඇයි එහෙනම් ලංකාවට ආවෙ.මෙහේ හිටපු සුද්දොත් ලස්සනට නිරෝදායනය වෙලා පින් දීල ගියා.කුනුහබ්බ නොකිය ඉදපන්.

      • ටොයිය says:

        උබලට තමයි රට හරක් කියන්නෙ

      • Pal says:

        Hello Man ,
        Be sensible and need to get adjusted to the condition. This is the way human being behave. Your explanation itself help us to understand your mentality. They have come not to treat you , but to obtain samples for testing and there is nothing you have to ask them than allowing and assisting them to do their job.
        This is Srilanka and you need not to compare with the country that you have being a slave to.
        Sorry …
        This is not for everyone, but for the fools like this.

      • kawinda says:

        Please ignore them. let them be in the hotels and die.

        • Alapaluwa says:

          මුන්ට එන්න බැරිවෙලා ඉන්නා විට අත්දෙකම වැඳලා බොරු බයිලා ගහනවා පැමිනිපසු හැසිරෙන්න හදන්නේ මුන් තරම් තවත් ලොකු කේරුමෝ නැතිවිදියටයි .අනේ ජනාධිපති තුමෙනි නැවත මුන් කිසිවෙකුවත් ගෙන්වගන්න එපා මුන් ඒ රටවලත් ඉන්නවා ඇත්තේ ඔය කට්ටිය කියන විදියට අශිලාචාර වෙන්න පුළුවන් මොවුන්ගේ මේ හැසිරීම් අනුව.දැන් ඔය බෑ කියා වද දෙන අයව අල්ලා දමන්න වෙනම මුන්ව කිසිම බෙහෙතක් වත් නොදී ඉන්න දෙන්න හැබෑයි සමජයටනම් යවන්න එපා එසේවුවහොත් වන්නේ මහා නස්පැත්තියක් නැවතත්.

      • Do not behave like this mean way.
        You are the people begged to come Sri Lanka and follow the quarantine pracedure implemented here.
        So conform the quarantine instructions otherwise healthsector people can sue you people.
        You are not rich and educated by your act.
        Behave like a gentlemen not as fucking bastard.

      • Karu says:

        මේ වෙලාවේ මෙහේ පැමිණීමෙන් මොකක්ද ලංකාවට වන සෙත.එහේ කරගෙන යන්න බැරි නිසා ආවා. හෝටලේ ඉතා අඩු ගාස්තුවක් අය කරනවා. ඒ ගානට ඩුබායි වල පිළිකන්නක වත් ඉන්න බැහැ.ඊ ළඟට ඒක යන්නෙ හෝටලේට.රජයට මෙතැන් පටන් ඔබලා නිසා අධික වියදමක් කරන්න වෙනවා.අනෙක මෙහේ දොස්තරලාගෙ ඇති වරද මොකක්ද? ඒ හුඟ දෙනෙක් විදේශ ගත වී සිට විදේශ සුදුසුකම් ලබා තියන තියන අය. පිට රටවල් ගැන දන්නවා. ඔබලා පිට රටක ගියා කියල රට ගැන විතරක් නෙවෙයි භාෂාවත් අමතක වෙලා. නිකම් සෝබන වැඩ ඕවා.
        ඔච්චර ඉදිමෙන්න එපා.

        • Spirit says:

          කොරෝනා හදාගෙන අපේ රටට පැමිණි පුද්ගලයින් අපේ රටේ සෞක්‍ය නිලදාරින්ට අවමන් කරන්නේ මන්ද ? ඔවුන්ට covid 19 හැදුනේ අපේ රටේ දී නොවේ
          ඔය ලොකුකම් කියමින් ජිවත් වූ විදේශීය රටවල , එහි සිටම රෝගය සුව කර ගත යුතුයි …තමන්ගේ මව් බිමට හැම වෙලේම හැම දෙකටම ගරහන්නේ නැතුව ,මෙවැනි අවමන් කරන්නන්ට විරුද්ධව දඩුවම් දිය යුතුයි …ලෝකයේ දියුණුම රටවලත් covid 19 තාමත් පැතිරෙනවා දහස් ගණන් ජනතාව මිය යනවා ..එයට රජයට හෝ සෞක්‍ය නිලධාරීන්ට වෛද්‍යවරුන්ට දොස්කිම වැරදියි..
          ගුණමකු මිනිස්සුනේ, .ලෝක වසංගතරෝගයක් බෝකරන් අපේ රටට පැමිණි උබලාට ලංකාවට පැමිණීමට ඉඩ දීමට ගැන ස්තුති කරපියව් .. .
          උබලා නිසා අපේ රටේ ජනතාවත් අනතුරේ

      • සමන්ත says:

        උඹලාට කොච්චර දේවල් දැන ගන්න ඕනෙ නම් මොන මගුලකටද ලංකාවට ආවේ. නිරෝදායන නීති අනුව කටයුතු කරන්න. මොකද මුන් ඒකට අකමැති නොවී ඉදී මොකද සුද්දා හදපු නීතිය නිසා. ඕස්ට්‍රේලියාවේ ඉදන් ඇවිත් රජයේ මධ්‍යස්ථාන නිරෝදායනය වෙලා කොවිඩ් අරමුදලට ලක්ෂ ගානක් දුන්නේ ඉගෙන ගන්න ගිය අය. බෝට්ටුවෙන් ගිහිල්ලා ප්ලෙන් එකෙන් ආවාම ඔහොම වෙනවා දැක්කේ නැද්ද ඉතාලි ඉදලා ආපු සෙට් එක. මතක තියා ගන්න ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුලුවන් කියන්නේ අධ්‍යාපන මට්ටම හැදියාව තීරණය කරන දෙයක් නොවන වග. මම ඉන්න රටේ මිනිස්සු ප්‍රංශ සහ ඉංග්‍රීසි හොදටම කතා කරනවා ඒත් උගත් නෑ. එංගලන්තයේ , ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හිගමන් ඉල්ලන්නෙත් ඉංග්‍රීසියෙන් කියන එක අමතක කරන්න එපා. ඉංග්‍රීසි කියන්නේ තවත් එක් භාෂාවක් විතරයි..

      • ශ්‍රී ලාංකිකයෙක් says:

        පන බෙිරගන්න වැඳල වැඳල ලංකාචට ඇවිල්ල, ලංකාවටම ගරහන සක්කිලි

      • From Citrus Hotel says:

        මගේ fabricated comment එකට 16 දෙනෙක් අහුවෙල නැට්ට කරේ තියං උඩු බුරනවා. පොඩි ටෙස්ට් එකක් කරලා බැලුවේ ලංකාවේ මිනිස්සු හිතන හැටි බලන්න. දෙකක් නැහැ නියම දූපත් වහල්ලු. ආණ්ඩුව කලිසම ගලවන් ගියත් ජයවේවා කියන බැලයෝ.

      • sunimal says:

        ලක්ෂ ගණන් ගෙවලා උබලා ආපු රටේ ඉන්න තිබුනානේ උබලා ඒ රටේ 3 වෙනි පන්තිය කියලා අමතක උනාද?

      • GANGABADAYA says:

        HEY””””””” YOU BLODDY FOOL …WHO ASKED YOU TO COME HERE…YOU BETTER GO ELSEWHERE AND ASK THE SERVICE FOR THE PRICE YOU PAY FOR…
        BE GRATEFUL TO THE GOVERNMENT,HEALTH SERVICES AND THE TRI FORCES FOR THEIR UNTIRING EFFORT AND COMMITMENT TO CONTROL THIS PANDEMIC.THAT IS WHY WE HAVE BEEN SO SUCCESSFUL?????
        ARE YOU EXPECTING SOMEONE COME AND ASK YOU ….WHAT WOULD YOU LIKE TO DRINK SIR…..MAY I HELP YOU SIR!!!! MAY I HELP YOU SIR…
        SEE HOW WE LOOKED AFTER 14 TOURISTS WHO STRANDED HERE…..
        REALLY SHAME ON YOU.! DISGUSTING!!!!!
        TAKE PRIDE TO BE A SRI LANKAN…….IF NOT GO TO ERITREA OR KERALA BEST FOR YOU….

      • amila says:

        donkey

      • amila says:

        please go quickly. they are waiting for you to come and wash their ass holes
        so go soon as possible.

      • Kaushala says:

        Please behave properly. Lot of srilankans are waiting to come.
        You idiots spoiled their chances. Why did you come back with out knowing the facilities?
        What to say????

    • ඩේවිඩ් වයිට් අමරතුංග says:

      මෙහෙමයි හිතනවා ඇත්තේ.

      why මොකද? අපි කන්ට්‍රි එකට ආවේ ඒ පැත්තේ සිටුවේෂන් ටිකක් කූල් ඩවුන් වෙනකම්. පක්කිලිි කම් කලත් සුද්දන්ට තමයි අපි වැඩ කරේ. මෙහේ කලු එවුන් අපට සිංහලෙන් කියන ඒවා දැන් තේරෙන්නේ No. කරෙක්ට් ද? other thing සුද්දෝ ඉන්න රටකින් ආපු නිසා අපිත් පොෂ් බව මෙහේ කල්ලන් දැනගත යුතුයි. දැන් පස්ස හොදන්නේ නැති නිසා කලු උනත් අපේ puka සුදුයි. රෙන්නේ හඳුන්

  2. Nariya says:

    hooige duwa wagema sipaiyala tikak wage

  3. Nishantha says:

    Why there is a serious discrimination for quarantine? Innocent poor Middle East house maids to Kandakadu or Negative, moneyed people from Australia to Navinna Ayurveda Hospital, these bloody troublesome rich people to Star hotels,?

  4. Puncha says:

    Rata harak thawa pokurak kslutharin mathuwe. Mun sure ekatama europe walin apu harak wenna athi.

  5. kaushan says:

    booru gobba anduwa mokata pitarata inna sakkiliyo meheta genawada manda?? mee buruwo italy karyonge part walin wat igena gatte naane tawa genawa! ada alut corona rogeen 50k

    • dev says:

      Ahinsaka minissu gena eka kotharam watinawada. ekek deke naraka ati
      umbala wage artmartha kami minissu.

    • Jay says:

      රජය ඒවා නොසලකා හැරියහොත් ඔබේ මෝඩ UNP පක්ෂය සහ ජේවීපී එයට විරුද්ධව කතා කරනු ඇත.
      පළමුවෙන්ම රජය යූඑන්පී සහ ජේවීපී නම් විෂබීජය විනාශ කළ යුතුය

      • namal says:

        ජය යූඑන්පී සහ ජේවීපී විනාශ කළ pasu anduwa karanna ona de ahaganne kagennda? den unta bene bena un kiyana de karala anduwa hithala karanawa wage madyayen pennanawa. minissu rewatila.

    • MD says:

      Sakkilyo hari genna epaye.Meyala srilankikayine.namuth meyala genna gatte nathnam oyalage Pad sajiya,3% Rathu kuhakayo kiyai eyalata Manawa himikama denna kiyala.baladdi buruwo lagama innawa neda?

  6. MD says:

    Oya game inna aiyala dennekuta kiyanna.Panditha ekkenekge kana athagala yai.paya bagayak yanakota Prashne wisadala dei.Police mahathwarunta karadara karanna epa.

  7. Asith says:

    If they are violating the privilege of staying in a star hotel, why don’t you send them to Kandakaduwa immediately. These idiots were going to die like dogs in UK and have no respect for our country laws.

  8. david milibanda says:

    Bloody pig headed idiots. Send them back to a quarantine centre elsewhere..
    If they do not permit examination keep them in isolation for 30 days.

  9. Don sweden Doc says:

    These idiots being used to be treated like dogs by suddas, try to cover the arius as soon as they land in Sri lanka. Can they behave like this in UK?, NEVER. They agree like dogs to what ever suddas decide.

  10. Kamal says:

    Please name those idiots. Why is that media is so scared to expose the names of those people?

  11. ගරසරප says:

    අතින් ගෙවාගෙන නෙ ඉන්නෙ. එහෙනම් තව ඉන්න කියන්න. දවස් 20-30 විතර.

  12. Banda says:

    Surely Jasinghe can impose the powerful quarantine law that is in force right now even to jail any culprits

  13. Olubakko says:

    Oluwa idimichcha gembo ralak. Munwa aapahu hitapu ratawalwalatama patawiya yuthui!
    This is a syndrome, called Egomania!

  14. Abba says:

    Why those idiots are being accepted to our country?

  15. රාහුල කොලුවා says:

    මුං ටීවී එකේ වැඳ වැටෙනවා මුංව ගෙන්න ගන්න කියලා… ආවට පස්සේ මුංගේ ගණන් දොස්තරවරු බලන්නත් ඕන… කාළකණ්ණි කළු සුද්දන්ව ආපහු පටවලා තොපි එහෙ මැරියව් කියලා අරින්න ඕන….

  16. Kalana says:

    මැරෙන්න අරපල්ලා, සති 3 ක් උන් වගේ උන්ව තියාගන්න. කාලකන්නි සක්කිලි. සති 3 පස්සේ හිරයට දාන්න.

  17. දියරකුස් says:

    රටවල් වල කක්කුස්සි හෝදලා එන උන්ව ගේන්න එපා කිව්වෙ ඕක තමයි.බැරි අයව ආපහු යවන්න.,නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න.මුන් හිතන් ඉන්නෙ රටවල් වලට ගිහින් තියෙන්නෙ මුන් විතරයි කියලා…අයියෝ..අපිව ගෙන්න ගන්ඩ…කියල මැරෙන්ඩ යනවා.ලන්කාවට ආවම ගෝත ගතිය මතුවෙනවා…නොදකින් අමු සක්කිලි පවුල් වල එවුන්..

  18. අල්ලපු ගෙදර තිනන් says:

    නූගත් මෝඩ මිනිස්සුන්ට සල්ලි ලැබෙන එකත් විනාසයක්, එතකොට ඔලුව ඉදිමෙනවා.

  19. R premadasa says:

    majority are stackers in tesco or Asda or petrol shed cashiers or janitors in tube stations.
    They live in shanties and get a salary adequate for a hand to mouth existence.
    Very rarely about 2% of SL are doing a respectable job.

  20. nilu perera says:

    Doc Krishan Hirumuthugoda must know that both Doctors and patents have the same rights. Doctors are special people to respect or warship but their job is to treat people. Patients have rights to ask about medicine, side effects, reason for medicine and alternative treatments etc. I want quarantined people record all actions of doctors. If anyone find unethical and inappropriate treatment is conducted, you can file a case.

    • Sweden Doc says:

      Patients have a right for medical Care but cannot decide what to do. Side effects have to read themselves.

  21. Kgs basnayake says:

    Majority of these people run shanty like life style and work adhoc jobs in those countries. When they come to this country they try to show up. So sad
    But let us be patient.

  22. cb says:

    lankawata awama…munta amuthu unak hadenawa….muwa gedera arala lock koranna oni.

  23. Duminda says:

    පරීක්ෂණවලට බාධා කරන මේ පොන්න හැත්ත හිටුවලා පු*** අරින්න ඕනෙ. ඕකුන් කවුද කියලා පොඩ්ඩක් මුහුණු පෙන්නන්න. අපරාදේ රටවලම කානු වල බල්ලන් වගේ මැරිලා යන්න ඉඩ හරින්න තිබ්බේ.

  24. සයිබර් නානා says:

    මුන් ආපු රටටම යවමු! එහෙමත් නැත්නම් සදාකාලිකවම කොරන්ටයින් කරල එම්බාම කරලම දාමු

  25. අපේ රට says:

    එහෙ කොරෝනා වැඩියි,හොස්පිටල් වලට බාර ගන්නෙ නෑ, කියන එකට ලංකාවට ගෙන්නවගෙන ලංකාවේ එන්න එන්න්ම කොරෝනා වැඩි වෙනවා. 2000 පැන්නොත් වෛද්‍ය පාලනයෙන් ගිලිහෙනව. ලංකාවට කිසිම කෙනෙක්ගෙන්නවන්න එපා.. අදම නවත්තන්න දැනට තියන නාවික හමුදා පොකුරත් විදේශයෙන් පැමිනි අයගේ පොකුරත් අවසන් වනතුර හා ඉතා හොඳින් සොයාබලා අලුතින් පිරිස් ගෙන්නමු.නැති උනොත් “රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ” කිවනොහැක.
    “මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකී”…

  26. Macco says:

    Chandeta Kodi Wnaaa gena Aaapu Rata Wiruwo …heh Heh

  27. gamaya says:

    Mewwa Ratawiru Chanda Aduwena Wada

  28. Desmond says:

    Ethakota Seashells 35 ?
    Takketama Hari ge wigrahaya hari