කාණුවල මැරෙන්න ගිය කුහකයන් ලංකාවට පැන තරු හෝටල්වල නිරෝධායන වෙමින් කොරෝනා පරීක්ෂාවට ඉඩ නොදෙති.. වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති..
May 24, 2020 at 10:12 pm | lanka C news
විදේශ රටවලින් පැමිණි තරු හෝටල් වල නිරෝධායනයට යොමුකර ඇති ඇතැම් පිරිස් තම රාජකාරිය සඳහා බාධා කරන බව වෛද්‍යවරුන් චෝදනා කරති.
වාද්දුව සහ බේරුවල ප්‍රදේශයේ තරු පන්තියේ හොටල් තුල නිරෝධායනයට ලක් වන්නන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට යන නිලධාරීන්ට බාධා එල්ල කරන බව කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
තම කණ්ඩායම ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සඳහා යන අවස්ථාව ද එම පිරිස් තම කාර්ය මණ්ඩලයේ කාලය අපතේ යවමින් ඔවුන්ගේ පණ්ඩිත බව ප්‍රකාශ කරමින් සිටින බවත් පරීක්ෂණ සඳහා සහාය ලබා දීමට මැළි වන බව ඔහු කියා සිටියේය.
ඒ නිසා එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
නමුත් කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී නිලධාරීන්ට ඉතා ඉහළ සහයෝගයක් ලබා දුන් බවත් එනිසා මසක පමණ කාලයක් තුල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කිසිවකු හමු නොවූ බවද ඔහු පැවසීය.
අතින් ගෙවාගෙන නෙ ඉන්නෙ. එහෙනම් තව ඉන්න කියන්න. දවස් 20-30 විතර.
Surely Jasinghe can impose the powerful quarantine law that is in force right now even to jail any culprits
Oluwa idimichcha gembo ralak. Munwa aapahu hitapu ratawalwalatama patawiya yuthui!
This is a syndrome, called Egomania!
Why those idiots are being accepted to our country?
මුං ටීවී එකේ වැඳ වැටෙනවා මුංව ගෙන්න ගන්න කියලා… ආවට පස්සේ මුංගේ ගණන් දොස්තරවරු බලන්නත් ඕන… කාළකණ්ණි කළු සුද්දන්ව ආපහු පටවලා තොපි එහෙ මැරියව් කියලා අරින්න ඕන….
මැරෙන්න අරපල්ලා, සති 3 ක් උන් වගේ උන්ව තියාගන්න. කාලකන්නි සක්කිලි. සති 3 පස්සේ හිරයට දාන්න.
රටවල් වල කක්කුස්සි හෝදලා එන උන්ව ගේන්න එපා කිව්වෙ ඕක තමයි.බැරි අයව ආපහු යවන්න.,නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න.මුන් හිතන් ඉන්නෙ රටවල් වලට ගිහින් තියෙන්නෙ මුන් විතරයි කියලා…අයියෝ..අපිව ගෙන්න ගන්ඩ…කියල මැරෙන්ඩ යනවා.ලන්කාවට ආවම ගෝත ගතිය මතුවෙනවා…නොදකින් අමු සක්කිලි පවුල් වල එවුන්..
නූගත් මෝඩ මිනිස්සුන්ට සල්ලි ලැබෙන එකත් විනාසයක්, එතකොට ඔලුව ඉදිමෙනවා.
majority are stackers in tesco or Asda or petrol shed cashiers or janitors in tube stations.
They live in shanties and get a salary adequate for a hand to mouth existence.
Very rarely about 2% of SL are doing a respectable job.
Doc Krishan Hirumuthugoda must know that both Doctors and patents have the same rights. Doctors are special people to respect or warship but their job is to treat people. Patients have rights to ask about medicine, side effects, reason for medicine and alternative treatments etc. I want quarantined people record all actions of doctors. If anyone find unethical and inappropriate treatment is conducted, you can file a case.
Patients have a right for medical Care but cannot decide what to do. Side effects have to read themselves.