කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.. හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

November 27, 2019 at 4:40 pm | lanka C news
කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.. හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි හා ඒ ආසන්න ප්‍රදේශවල හිස්වැසුම් රහිතව යතුරු පැදිය ධාවනය කරන්නන් නීතියට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩිකර තිබේ.

කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරන්නේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන්න දඩ පත්‍රිකා නිකුත් නොකර කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඉකුත් දින කිහිපයේ දී එවන් පුද්ගලයන් 50 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රදේශයන්හි කලක සිට හිස්වැසුම් නොමැතිව යතුරු පැදිය ධාවනය පෙළඹී සිටියහ.

මෙම මෙහෙයුම් වැඩි කර ඇත්තේ රටපුරා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

177 views

9 Comments to “කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.. හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..”

  1. නල්ල තීර්මානම් අප්පප්පා, නල්ල පුදිස් තීර්මානම්. ක්ගෝට්ඨාභය අවර්ක්හල්ලුක්ක්කු ප්පෙරී…ය නල්ළ නන්ට්රි.

  2. Gotaimbara says:

    Well done

  3. අමාය says:

    අපි ජනාදිපති කෙනෙක් පත්කළේ කටන්කුඩි වල මිනිසුන්ට හෙල්මට් දම්මවන්ඩ නෙමෙ….

    • susil says:

      We elected a brave President to enforce the law.
      He is doing his duties and live according to law and order.

      • Rata Wenuwen says:

        නීතිය එක සමාන වියයුතුයි හම්බයයි, කල්ලතොනියයයි, සින්හලයයි කියා වෙනසක් වියයුතු නැත, පර සුද්දා ඇතිකල ඉඩම් පිලිබඳ තේශවලාමේ නීතියද බැහැර කලයුතුයි.
        උතුර නැගෙනහිර බටහිර දකුණද එක කොඩියේ සෙවනේ,
        කොන මොට හම්බයනි කල්ලතෝනියෙනි දැන්වත් දැන ගනිල්ලා, ශ්‍රී ලන්කාව ඒකිය රටකි.

        • Saman says:

          හෙල්මට් දම්මලා උන්ගෙ ජීවිත ආරක්ෂා කරවමු. අනාගතේ බෝම්බ ගහන්න.

    • කට්ටඩියා says:

      නැත්නම් උන්ට කොන්ඩම් දාන්නද? පව් නොදී නම වෙනස් කරපන් අමනයා කියල

    • haransa says:

      helmet dammawanna vitharak nemeyi burkawath galawannayi api nam chande damme. [ not only for wearing helmets but also to remove the burka from your head ]