කාත්තන්කුඩියත් වෙනස් වෙයි.. හිස්වැසුම් නැති යතුරුපැදි චන්ඩින් හිස්වැසුම් පලදිති.. අලුතින් මිලට ගනිති..

November 20, 2019 at 12:02 am | lanka C news
කාත්තන්කුඩියත් වෙනස් වෙයි.. හිස්වැසුම් නැති යතුරුපැදි චන්ඩින් හිස්වැසුම් පලදිති.. අලුතින් මිලට ගනිති..

නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

386 views

27 Comments to “කාත්තන්කුඩියත් වෙනස් වෙයි.. හිස්වැසුම් නැති යතුරුපැදි චන්ඩින් හිස්වැසුම් පලදිති.. අලුතින් මිලට ගනිති..”

  1. guru says:

    සංහිඳියාවේ ආරම්භය
    සුළු ජාතීන්ගේ සහය නොමැතිව රටේ පාලන බලය ලබාගත නොහැකිය යන මතය නිසා ජාතීන් අතර සංහිඳියාව බිඳ වැටී තිබුණි.මෙවර ජනාධිපතිවරණයෙන් මහා ජාතියට තමන් මහා ජාතිය බව පසක්විය.සුළු ජාතීන් තමන් සුළු ජාතීන් බව තේරුම් ගත්තේය.නව ජනාධිපතිතුමා කළ ප්‍රථම කතාවෙන්ම තවත් පුටින් කෙනෙක් බිහිව ඇතැයි මුළු ලෝකයම දැන ගත්තේය .නොබෝ කලකින් ලංකාව සංවර්ධනයේ පිම්මක් පනින අතර සිංහල ජාතිය බුදු දහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ට ජාතියක් ලෙස ලොව ජය ගනු ඇත.

  2. ඔය රට ඉඳි ගස් ඔක්කොම කපන්න ඕන, මේක අරාබිය නෙවෙයි, ඕන එඋන් පලයව් අරාබියට, පොල් ගස් හිටවන්න ඕන

Main News