කාත්තන්කුඩිය පොලිසිය අත්අඩංගුවට ගත් මවුලවිවරයෙක් භික්ෂුවක් විසින් ඇප දී මුදාගෙන යයි..

May 26, 2019 at 10:00 am | lanka C news
කාත්තන්කුඩිය පොලිසිය අත්අඩංගුවට ගත් මවුලවිවරයෙක් භික්ෂුවක් විසින් ඇප දී මුදාගෙන යයි..

කාත්තන්කුඩිය පොලිස් වසමේ දී සිදු වූ ගැටුමකදී අත්අඩංගුවට ගත් මවුලවි වරයෙකුට පොලිසියේදී ඇප වී භික්ෂුන් වහන්සේ නමක් විසින් මුදා ගෙන ගොස් තිබේ.

අදාල වමුලවිවරයා පොලිස් ඇප මත මුදා ගෙන ගොස් ඇත්තේ වෙනත් කටයුත්තක් සදහා පොලීසියට පැමිණි කල්මුණේ සුභද්‍රාරාම විහාරාධිපති පුජ්‍ය රම්මුතුගල සංඝරතන හිමියන් විසිනි.

උන්වහන්සේගේ ඉල්ලීම මත මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ.

Video Link

6 views

3 Comments to “කාත්තන්කුඩිය පොලිසිය අත්අඩංගුවට ගත් මවුලවිවරයෙක් භික්ෂුවක් විසින් ඇප දී මුදාගෙන යයි..”

  1. gadol says:

    වහාබි තිරිසන් ආගම අත්හැර බුදුදහම වැළදගන්න

  2. අංකූරා says:

    සැබෑ බෞද්ධකමේ ලක්ෂණයක් !!.

  3. one shot says:

    මේක බෞද්ධ රටක් නොවේ කියන උන්ගෙන් පරිස්සම් වෙයල්ලා.උන්ට රකින්නට දරුවෙක් නැත​.රටක් නැත​.උන්ට ඔලුවක් ඇත,මොළයක් නැත​.බුදු දහම මේ රටේ පවතින තාක් කල් නුඹලා ආරක්‍ෂිතයි.දැන්වත් ඇස් ඇරගනිල්ලා.

Main News