කාත්තන්කුඩි ආයුධ හමුවේ..

May 15, 2019 at 1:20 pm | lanka C news
කාත්තන්කුඩි ආයුධ හමුවේ..

යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් අසල කලපුවේ තිබියදී ටී 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් සොයා ගෙන තිබේ.

හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව 11 වැනි සිංහ රෙජිමේන්තු නිලධාරීන් පිරිසක් පැමිණ කලපුවේ සඟවා තිබුණු මෙම ආයුධ සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ බලන හතරක්, ටී 56 උණ්ඩ 136 ක් ද වේ.

මෙම උපකරණ සියල්ල කාත්තන්කුඩි පොලිසියට භාරදී ඇත.

86,602 Viewers

11 Comments to “කාත්තන්කුඩි ආයුධ හමුවේ..”

  1. Sunil aththanayake says:

    Dan mokada kiyanne owaa ahuwenakota ath gunawath Hurathala Rishard badurdeen …,!!! Unwa ayin nokara me prashne wish damma baha …!!! Un serama terrorists…!!! Hakeem, Hisbulla.marikkar.Haleem,Mujabir,Azad Sali,Un serama Loki thanwalata daala …!!! unta parikshana naha…!!!

  2. naamal says:

    අප දැන් කඩු සොයමින් සිටිමු .සී 4 නම් භයානක පුපුරනද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ත්‍රසතවාදී සංවිධාන පමණි.මේවා කිලෝ සියගණන් ආවේ කෙසේදැයි කිසිවෙකුත් අසන්නේ නැත .වෙඩිබෙහෙත් සහ ජෙලග්නියිට් සාමාන්‍ය පුපුරණ ද්‍රව්‍ය වෙලදපොලේ ඇත .නමුත් සී 4 නොමැත.මේවා සෙවුවොත් තවත් විනාශයකට ඉඩකඩ ඇහිරෙනු ඇත.

  3. sathya says:

    T56 th Loku Gas (Trees) kapanna wenna athi

  4. Eyalage Gahanu lamayi aarakshawata wenna Athi.. paw.. apahu baaradunnoth hondayi..

  5. Moratu Kolla says:

    T 56 Pallivala Maduruvo Maranna Venna Athi. Badurdeen dakala Nathnam Pennanna.

  6. UNP GAL IBBA says:

    යහපාලනය සහ සංහිඳියාව බොල මොකුත් කියන්න එපා??

  7. Roshan says:

    Gong booruwo…pansala asala thaama hamune nehe…pansala asala hambaunoth tho me Katha tika puke da gahaganne….kiyapiya

  8. අඹර දමිළ says:

    මේ වගේ ප්‍රවෘති දාන එක සන්හිඳියාවට බාධාවක්.

  9. john the baptice says:

    වසර 4ක් මේ රජය නිදි ලැජ්ජයි

  10. Selam Putha says:

    Jana Gahanaya adu karanna auda wadi pura minisunta demu.

Main News