කාත්තන්කුඩි සහ කල්මුණේ වහාම ලොක්ඩවුන්..

January 1, 2021 at 1:20 pm | lanka C news
කාත්තන්කුඩි සහ කල්මුණේ වහාම ලොක්ඩවුන්..

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

එසේ හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙසේය.

6,382 views

3 Comments to “කාත්තන්කුඩි සහ කල්මුණේ වහාම ලොක්ඩවුන්..”

  1. John the baptice says:

    සර්වබලදාරි අල්ලාහ් මේ අය ගැන දුක්වෙන්නේ නැතිලු.

  2. කැප්පෙටිපොළ says:

    බොරුව තියෙන්නෙ භුමදානය කිරිමට බැ කියන එකේ විතරක් නෙවේ. මොකදසියලු දේ අනිතයයි වෛරසයත් අනිත්‍යයි. නමුත් බොරුව තියෙන්නෙ මැරුනට පසුව දෙවියො කථා කරනවා හෝ විනිශ්චය දෙනවා කියන එකේ. මොකද කුඩැල්ලා වගේ එකක් අතහරද්දි තව තැනක් අල්ලා ගන්නවා. ඒ වගේ උත්පත්තිය ලබනවා. ප්‍රශ්නය තියෙන්නෙ දෙවියො එක්ක ගනුදෙනු කරන්න එක්කෙනෙක් නැ. තියෙන්නෙ නිරුද්ධ වු දරගොඩකට සමාන ශරිරයක් විතරයි.

  3. Van says:

    අවුරුද්දකට වහලා මැරෙන උන්වත් උන්ගෙම ගෙවල්වල බූමධානය කරගන්න කිවුවනම් හරි.

Main News