කාති උසාවියේ නඩු තීන්දු දෙන්න ලිංගික අල්ලස් ගනී..
March 18, 2022 at 1:20 pm | lanka C news
උලමාවරු යනු අන්තවාදී බිස්නස් කරුවන් පිරිසක් බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලකියයි.
මුස්ලිම් ජනතාවට කාති උසාවි අවශ්‍ය නැති බවත් කාති වරුන්ට කුරානය පිළිබඳ හෝ දැනුමක් නැති බවත් ඔහු සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයා මේවා දැනගෙන සද්ද නැතුව සිටිනා බවක් කාති උසාවි නිසා පොදු නීතියට යන්නට මුස්ලිම් ජනතාවට හැකියාවක් නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම උසාවිවල වැඩිපුර වැඩ සිද්ධ වෙන්නේ ලිංගික අල්ලස්වලට බවට ද ඔහු පෙන්වාදෙයි.
අන්තර්ජාලය නාලාකාවක සාකච්ඡාවක දී ඔවුන් විසින් මෙම අදහස් පළ කර තිබේ.
පුදුමයි මේ වගේ දෙයක් එලියට ආවා.
ලංකාවේ සාමාන්‍ය යෙන් ප්‍රසිද්ධ වෙන්නෙ බුද්ධාගම සම්බන්ධ දේවල් විතරයි.
කොයි ආගමක පූජක පක්ෂයත් වෘත්තියක කොටසක් ඉටුකරන අය පමණයි. තම ආගම ගැන සියල්ල දත් කිසිවෙක් සිටිය නොහැක. කඩු පොලු අමෝරාගෙන එයි.ඒත් ඇත්ත ඒක නොවේද.
චිකේයියා…..වනචර හැත්ත . අපේ එවුන් නම් එහෙම නෑ.
chamuditha ආයෙ ජාතිවාදය ඇවිස්සීමේ කොන්ත්‍රාත්තුව භාර අරගෙන. ඕක කියන ගෑනි අතේ පිරිත් නූල් බැඳගෙන ඉන්නේ. මුස්ලිම් උන් කවද්ද පිරිත් නුල් බැන්දේ.
මේ මෝඩ නිවේදකය කතාකරන්න දෙන්නෙ නැහැ.
රජපකස නඩය ලිංගික අල්ලස් ගැනීමේ පුරෝගාමියෝ.
රටක නීති 2ක් කොහොමද තියෙන්නෙ
අනේ නිකන් තියෙන දේ නේ. දීල කරව ගනිල්ලකෝ. කාතිත් පව් නේ අනේ? පිනක් කර ගනිල්ලකෝ මාද්‍ය සංදර්ශන නොතියා.
Chuttak withara dunnaa kiyalaa oka gewenne naha ne ! Ape Hamuduruwo wunath Abiththayaata weda denne !!