කාති උසාවි තවත් ශක්තිමත් කෙරේ.. කාතිවරුන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවේ..

January 21, 2021 at 3:31 am | lanka C news
කාති උසාවි තවත් ශක්තිමත් කෙරේ.. කාතිවරුන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවේ..

රටපුරා ප‍්‍රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ලැසට් නිවේදනද පසුගියදා නිකුත් කර තිබිණි.

එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්‍රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා ය.

මෙම තනතුර සඳහා අයදුම්පත් කැදවීම අවසාන දිනය ලෙස එළැඹෙන 31 වැනිදා නම් කර ඇත.

කෙසේ නමුත් කාති උසාවි සම්බන්ධයෙන් කලක පටන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.

 

47,853 views

33 Comments to “කාති උසාවි තවත් ශක්තිමත් කෙරේ.. කාතිවරුන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවේ..”

  1. susa says:

    Me eka ratak eka nitiyakdaaaaaa ?????????????????????????????????????????

  2. ක්‍රිමිනල් says:

    පව් නේද බන් පුන්නක්කු ඇටනමලස්සේ හදපු තනු සිංහල බෞද්ධ පාණ්ඩුව ,අරිනවා ඇරිල්ලක් දන නමාගෙන. එත් අර සම “හරක්” වහල්ලූ තාම ගෝනී නැතුව කඩේ යනවා ,ස ට කරන්න දෙන්නේ නැලූ , යකො සර්වබලධාරී 20 න් කරන්න බැරිනං ඉතින් කොහොමත් බෑ තමයි. 😂😂😂

  3. senanayake says:

    eka ratak eka neethiyak!!!! buyyani dan sapadaaa??? thawa rajapassa levakakaa hitapiyaw

  4. RATA WIRUWA says:

    අධිකරණ ඇමතිකම තම්බියෙක්ට දුන්නෙ ඕකට තමා . තූ .. නොදකින් මූද ගෝටා .. තොපිට ආයෙත් චන්ද ගන්න හම්බ වෙන්නේ නැහැ . රාජපක්ෂලා මේ අන්තිම වතාව රට පාලනය කරන. රට කනව ගොන් රාජපක්‍ෂල .

  5. D.Nimal says:

    Ours sovereignty of law and supremacy Law still guided by Colonial mode of Judiciary.
    Well independent of rule of law & its impartiality has been not that upheld by Two Republics since 1972 May 2nd….1977 of Constitutional changes .
    We have to rewrite entire New Republic Constitution in coming by drafting Constitution of team of elties.
    But not only by so-called “legal experts ” is unfinished task has to redress and engaged by Whole nation .

  6. Gamarala says:

    එක රටක් නීති දෙකක් ලැජ්ජයි.

  7. david milibanda says:

    Is Ali Sabry moving out of step, Gotabaya?
    Dont be have deaf and dumb.
    Has Ali Sabry got you by your balls that he does things according to his whims and fancies…??
    Nandasena wake up or Gotabaya will get exploited.

  8. කාති හූ කාති says:

    අලියා වැඩ අල්ලලා වගේ… හොර හැත්තට රජයෙන් පඩි ගෙවන විදිහක් හදල දෙන්න යන්නෙ

Main News