කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි

January 24, 2021 at 3:21 am | lanka C news
කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි

කාති උසාවි ක්‍රමය යනු මෙරට අධිකරණ පද්ධතිය තුල ඇති කොටසක් බවත් එය වෙනස් කරන්නේ නම් ඒ සදහා නීති ගෙන ආ යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

කාතිවරුන් පත් කිරීමට අයදුම්ත් කැදවා ඇත්තේ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් බවත් තමන් ඊට කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඔහු සදහන් කරයි.

අධිකරණ සේවා කොමිසන් සභාව යනු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් බවත් අධිකරණ ඇමතිවරයා කියා සිටී.

වෙනත් ක්‍රමයක් හෝ නීතියක් එනතුරු දැනට තිබෙන අධිකරණවලට නඩුකාරවරුන් පත් කිරීම කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

කාති උසාවි මෙරට වසර 72ක් තිස්සේ ව්‍යවස්ථාගත කර ඇති නීතියක් යයිද ඔහු වැඩි චුරටත් කියා සිටී.

32,809 views

33 Comments to “කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි”

  1. Banda says:

    Hambayata munge ආණ්ඩුව baya ai.unta wenama ushawinam.බෞද්ධ අපිටත් ona වෙනම ushawi

  2. RATA WIRUWA says:

    අනේ සබ්රි … උඹයි .. … මමයි , දන්නා නීතිය . පව් නොදී කට වහං හිටපන් බං

    • JUDE says:

      කරුණාකර මේ අන්තවාදී සබ්‍රිව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරන්න …අපේ සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරන අවනීතිය රජකරන කාති උසාවි අපේ රටේ තහනම් කරනු ඉවත් කරනු

  3. RATA WIRUWA says:

    Alapaluwa වෙත ලියමි …… රජ කාලෙත් හිටිය තොපි වගේ දෙපැත්ත කන.. කොන්ද පන නැති, නිවට හිවල්ලු.

  4. ajith prasanna says:

    රට බේරාගන්න ආපු ගොටාබයියට වරායවත් බේරගන්න බැහැ. ඩෙන් ශෙපද?

  5. ක්‍රිමිනල් says:

    දැන් ගොං බෛයන්ට ෆුල් ආතල් මේ පාණ්ඩුව බලේ ගත්තෙ පාස්කූ ප්‍රහාරේ මලමිනී උඩින් , වද කොත්තු ,වද බ්‍රෙසියර් ,පැලොපීය නාල පෙන්නලා , තනි සිංහල බෞද්ධ පාණ්ඩුවක් හදනවා කියලා රුවන් වැලි සැය ඉස්සරහ දිව්රලා , දැන් කොහොමද ? ගොං බෛයන්ට ශැපද ? තොපේ පාණ්ඩුව ,තොපිට අරින ඇරිල්ලට උබල තාම මේකේ රෙස්පෙක්ට් ගාගන කොටනවා කියන්නේ උබලා මිනිස්සු වෙන්න බෑ ,කිසිම ලැජ්ජාවක් ගැවිලාවත් නැති අමූ මීහරක් වෙන්න ඔනේ….😂😂😂

    • ක්‍රිමිනල් says:

      කොච්චර උනත් අපේ යහපාලන පාන්ඩුවට වඩා මේ ආන්ඩුව හොදයි මිත්‍ර වරුණි.

  6. අපේ රාජිත සර්,ආලපාලු පාඨලී සර්, අනුර සර්ගේ ප්ලෑන් මම හොඳින් කරනවා නේද? අපේ සර්ලා බේරෙයි නේද?අම්මාගේ ජංගිය හරි විකුණනලා ගොඩ යන්න කියලා සර්ලා අපට කියලා තියෙන්නේ!

  7. Love nature says:

    Sri Lanka should have one law for all.

    In 1951 the Muslim Marriage and Divorce Act was passed by the UNP to win Muslim votes at the the 1952 election.

    One law for all!

  8. Dushan Fernando says:

    කාති උසාවිය ලින් තැලෙන්නේ අසරණ මුස්ලිම් ජනතාව ම තමයි. කොහොම මේ පව් අලි සබ්රි මහත්තයාගේ ගෙවා වී ද දන්නෑ

    එක නීතියක් එක්ක රටක් කියලා තමයි ගෝඨාභය මහත්තයා කිව්වේ. එහෙමයි ඡන්දෙට ආවෙ දැන් කොහොමද? ලැජ්ජයි මගේ ජාතිය ගැන මටම.
    එක නීතියක් නෙවේ නීති දෙකක් හැබැයි එක රටක්.

    ඔස්ට්‍රේලියාවෙ නම් ඔහොම සෙල්ලම් හරියන්නේ නැ.
    එහෙම නීති දෙකක් නැහැ.. එක නීතිය යි තියෙන්නෙ.
    ඔය හොඳට ඉන්නේ මුස්ලිම් මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතුව.
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් බලපෑම නිසා තමයි මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ
    ඕස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කරන අය පාලනය කරන අය කොන්ද කෙලින් තියන් වැඩකරනවා එකේක ජාතීන් කියන කියන විදියට වැඩ කරන්න යන්නෑ. ක්‍රිස්තියානි මිනිස්සු වෙලා කොච්චර කෙලින් මිනිස්සු ද බලන්න. හරිනම් බෞද්ධ අපි තමයි ඒ වගේ ඉන්න ඕන.
    දැන්වත් සිංහල මිනිස්සුනෙ ඇස් ඇරලා බලන්න.
    බුදු දහමට වෙන විනාසේ
    දැන්වත් බුද්ධ ජයන්ති 2600 ත්‍රිපිටකය අරන් ඉගෙනගෙන ඒකවත් කරන්න බලන්න.
    නැතිනම් මේ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන්ගේ මත වාද හින්දා බෞද්ධ ආගමක් නැති වෙලා යාවි

Main News