කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි

January 24, 2021 at 3:21 am | lanka C news
කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි

කාති උසාවි ක්‍රමය යනු මෙරට අධිකරණ පද්ධතිය තුල ඇති කොටසක් බවත් එය වෙනස් කරන්නේ නම් ඒ සදහා නීති ගෙන ආ යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

කාතිවරුන් පත් කිරීමට අයදුම්ත් කැදවා ඇත්තේ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් බවත් තමන් ඊට කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඔහු සදහන් කරයි.

අධිකරණ සේවා කොමිසන් සභාව යනු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් බවත් අධිකරණ ඇමතිවරයා කියා සිටී.

වෙනත් ක්‍රමයක් හෝ නීතියක් එනතුරු දැනට තිබෙන අධිකරණවලට නඩුකාරවරුන් පත් කිරීම කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

කාති උසාවි මෙරට වසර 72ක් තිස්සේ ව්‍යවස්ථාගත කර ඇති නීතියක් යයිද ඔහු වැඩි චුරටත් කියා සිටී.

32,595 views

33 Comments to “කාති උසාවි මෙරට නීතියක්.. ඒවායේ පුරප්පාඩු පිරවිය යුතුයි..- ඇමති සබ්රි”

  1. desta says:

    6900000 chanda dunne me wage ayata natanna denna nemei

    • වයි දිස් කොලවෙරි says:

      එක රටක් – එක නීතියක් වෙනුවෙන් මේරටේ මිනිස්සු මේ ආන්ඩුව ගෙනාවේ.

      කාති උසාවි මගින් නීති 2ක් හැදෙනවා. ඒ නිසා කාති උසාවි අහෝසි කිරීමට නීති ගෙන ආ යුතුයි. එහෙම නැතුව ඒවා ශක්තිමත් කිරීම නොකල යුතුයි.

      එක රටක්-එක නීතියක් ප්‍රතිපත්ති වලට විරුද්ධ නම්, අලි සබ්‍රි ගෙදර යා යුතුයි.

  2. Alapaluwa says:

    අනේ පව් ගොන් බයියන්ට වෙච්ච දේ

    • ටිකිටි says:

      අයියෝ ලොක්කගේ ඔළුවටම මලපහ කරනවා

  3. Ziyad says:

    මේ ආන්ඩුවට බලය දුන්නෙ ඔය කාලකන්නි නීති වෙනස් කරන්න මිසක් ඕවා ශක්තිමත් කරන්න නෙමේ කියන එක මොන ඌරත් දැනගත්තා නම් හොදා

  4. බෞද්ධ අධිකරණ says:

    බෞද්ධ අධිකරණ පිහිටුවා බෞද්ධයන් 1000කට රැකියා දෙන්න.

  5. MD says:

    කාලයක් තිස්සේ කරගෙන ආවත් නිවැරදි තීරණයක් ගෙන වහාම මෙම නීතිය ඉවත්කරගෙන ඔබගේ කිර්ති නාමයට ප්‍රශංසා ලබා ගන්න.මුස්ලිම් කාන්තාවන් මහත් පිඩාවට පත්ව සිටින බව පැහැදිලිය.ඵලෙස කාන්තාවක් පිඩාවට පත්කර පිරිමියා 5වරක් දෙවියන් යාඥා කිරීම බොරුවක්.දෙවියන් රැවටීමට උත්සාහ නොගන්න.දෙවියන්ගේ සාපයන්ට ලක් නොවන්න.

  6. ලොලිපොප් මොංගල් says:

    ඔය පැන්නෙ බළල මල්ලෙන් එලියට.
    ජනාධිපති කෙලව ගන්නේ මුගෙන් තමයි.

    • kawinda says:

      ehema kiyanna epa mongal. sabri thuma me aanduwe aliyek. neethi pothe pimburek. paule prabala kenek. sabri thuma hithana dewal thamai hungaakma wenne. ape janaadhipathi thumaage viswaasaya dinagaththu kenek nisa ethuma amaaruwe daanne nehe. janadhipathi thuma ehema amaaruwe wetenneth nehe.

  7. Seppita horen kotan thatta orwin says:

    Mewa unp eken karanam sudaththai gnasarai dagalanne unge ata dekey kudello ellilla innawa wagey ne… den mun doctorate ekak ganna study karanawath da???? Saddayak wath ne🤮🤮🤮🤮🥺🥺🥺🥺🥺🥺🙄🙄🙄🙄🙄🤔🤔🤔🤔🤔

  8. malraj says:

    අනේ පව් ගොන් බයියන්ට වෙච්ච දේ hitan..

  9. තුන්හෙලය says:

    නීති යනු වෙනස් කළ නොහැකි දෙයක් නොවේ. වෙනස් නො වන දෙයකුත් නොවේ. ජනතාව ගෝඨාභය ජනාධිපති කර, පාර්ලිමේන්තුවේ 2/3කුත් දුන්නේ, නීති රීති වල අවශ්‍ය වෙනස් කම් කිරීම සඳහා මිස, කොස් කෙටීම සඳහා නො වෙයි. එක රටක් – එක නීතියක් වෙනුවෙන් කාති උසාවි තහනම් කරමු. කාති උසාවි වලට සිර වී සිටින මුස්ලිම් කාන්තාවන්ට සරණක් වෙමු. කොරෝනා වලට පසු, මුහුණ වැසීමට එරෙහි ප්‍රංශ නීති මෙහෙටත් ගේමු. අද රටම කතා කරන, ෂුක්‍රා මුනව්වර් දියණියට මෙන්, අන් මුස්ලිම් දැරියන් ට ද, තම පෞද්ගලික අනන්‍යතාවය ගොඩ නගා ගැනීමට, ස්වෝත්සාහයෙන් නැගී සිටීමට, personal brand එකක් වීමට, ආත්ම ධෛර්‍යයෙන්, විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට, උදව් කරමු.

  10. Felix says:

    One Country, One Law Kiyala Berihan Deela Balaya Gaththe…. Wihiliwata Harida? Moodaye Tika Ayeth Ahu Una.

Main News