රත්මලාන කාන්තාවකට කොරෝනා.. 34ක් නිරෝදායනයට..

April 5, 2020 at 4:40 pm | lanka C news
රත්මලාන කාන්තාවකට කොරෝනා.. 34ක් නිරෝදායනයට..
රත්මලාන ශ්‍රී ජන මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 34 දෙනකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
එම ප‍්‍රදේශයේ කාන්තාවකට කොරෝවා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
133 views

6 Comments to “රත්මලාන කාන්තාවකට කොරෝනා.. 34ක් නිරෝදායනයට..”

  1. Bala says:

    ආ බං පහුගියෙ දවස්වල මුං මුහුදෙ නාන්න ගියෙ ඕවා නොතිබුනොත් තමයි පුදුම

    • 🤣🤣🤣😄😄😄 says:

      කරුනාකර හොඳට සෝදිසි කරලම බලන්න මේ කාන්තාව මේක උඩු මුඛයෙන්ද…නැතිනම් යටි මුඛයෙන්ද පැතුරුවේ කියලා…..
      උඩු මුඛයෙන්නම් භයානකයි…ඒ කොරෝනා..!. යටි මුඛයෙන් නම් එතරම් කලබල වෙන්න දෙයක් නැහැ.. ඒකට බෙහෙත් තියෙනවා මේ අයගේ ගෙවල්වලම!! මොකද මහ රෑට මේ ගොල්ලෝ බීච්වල කොහොමත් නාටිකාංගනාවන්ගේ සාද තියෙනවනේ පොලෝසිය දැනුවත්වම…! ඒක බයානක රෝගයක් නොවේ..!

  2. Mr.Positive says:

    Oakatah dhaala thiyanne thambayage photo ekak.. maara minissu thamai.. mewa kaata kiyandadha

    • nimalsiri says:

      ado mr.positive.menna mama dennam thota niyama positive news ekak santhosa wenna.ekathamai ara derana
      tv eke hitapu chathura alwis kiyana mirisgal moonaa saha meeyo kaala daapu katak ethi kalla mahindaananda
      aluthgamage kiyana jaathiwaadeen dennaama ada havasa corona vyrasayen merunai kiyala angoda rohala
      niwedhana korai.

  3. Love nature says:

    තමාගේ ආරක්ෂාව තමා විමසිලිමත් වීමෙන් මේ කොරනොවෙන් ගැලවිය හැකිය

Main News