යහළුවාගේ පෙම්වතියට අයුතු බලපෑම් කලේ යයි ඇමති චම්පිකට එරෙහිව ප්‍රබල චෝදනාවක්..
December 19, 2016 at 9:20 am | lanka C news
ඇමති චම්පික රණවකට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් සම්බන්ධයෙන් slvlog වෙබ් අඩවිය ඔස්සේ කරුණු හෙලි කරයි.
තම හිතවතෙකුගේ පෙම්වතිවයකට අයුතු බලපෑම් කලේ යයි මෙම චෝදනාව එල්ල කරන්නේ පොලිස් පැමිණිල්ලක පිටපතක්ද උපුටා දක්වමිනි.
මෙම චෝදනාව මීට ටික දිනකට පෙර අනත්ර්ජාල මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදීම එල්ල විය.