කාන්තාවක් දුෂණය කලැයි පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවේ..

February 25, 2020 at 8:40 am | lanka C news
කාන්තාවක් දුෂණය කලැයි පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලව්ව ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යයි ලද පැමිණිල්ලක් මතමෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාව නිවසේ තනිව සිටියදී නිවසට මන්ත‍්‍රීවරයා ඇතුළු වී තමනට බරපතල ලෙස ලිංගික අපයෝජනය සිදු කළේ ඇයි ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

22,854 Viewers

9 Comments to “කාන්තාවක් දුෂණය කලැයි පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවේ..”

  1. Hudson says:

    Who else only Pohottu MPs are capable of this stuff.

    • Amda says:

      ඔය වගේ වැඩ කරන්නේ පොහොට්ටුවේ මහින්ද සෙට් එකේ ඇත්තො. මෙවර මැතිවරනයෙන් මේ සෙට් එක පලවා හරිමු.

  2. nuwaraone says:

    ජයවේවා …තවත් උනුසුම් චන්ද ප්‍රතිපලයක් …එකක් කියන්නම් ටක්කෙට තුනෙන් දෙක කෙසේ වෙතත් 113 ගන්නත් පට්ට අමාරුයි මෙහෙම ගියොත් …දැන්වත් ඔලුගෙඩි ටික පාවිච්චි කලේ නැත්නම්..ගොටා ජනාධිපතිතුමාට මේක කරන්න දුන්නෙම නැහැ පොහොට්ටුවේ සමහර හොරු ස්ත්‍රී දූශකයෝ මැරයෝ….අනිවා වියත්මග පොහොට්ටුවෙන් නාම යෝජනා නොගෙන වෙනම චන්දෙට ඉල්ලන්න ඕනි…එතකොට ජනාධිපතිවරණයේදී ලැබුන ස්වාධීන චන්ද ටිකත් වියත්මග ට ගන්න පුලුවන් ….ජනාධිපතිවරණයේදී ගෝටා ජනාධිපතිතුමාට ලැබුන ස්වාධීන චන්ද මෙවර පොහොට්ටුවට ලැබෙයි කියලා හිතන්න එපා….අනිවා වියත්මග වෙනම ඉල්ලා ශක්තිමත් කන්ඩායමක් හදාගෙන අවශ්‍යතාවය අනුව පොහොට්ටුවෙන් පත් වෙන නරක අඩුම අයව එකතු කර ගෙන ආන්ඩූවක් පිහිටුවීම ට කල්පනා කල යුතුය …..

    • asn says:

      Minissu chnade dunne Gotata misak pohottuwata newei… Pohottuwa niyojanaya karana bahutharaya jada desapalanyen wedunu ambaruwan pamanai… Pohottuwa hitha inne adhithakseruwen…Unta ethi janapriyathwayak nee. Minissu salakanne gotata witharai… Hariyata ara ad walata prasidda pudgalayan peneesitinawa wage thamai…

  3. සෞම්‍යසිරි ෆෙර්ණන්ඩෝ says:

    වෙනස සැපද?

  4. David Milli-banda says:

    Another idiot. is this the result of the 6.9m votes??????????

  5. සිංහ says:

    පොහොට්ටුවේ චන්දදායකයෝ කැමති ඇති උන්ගෙ මන්ත්‍රීලා අතින් ඔහොම ඇරගන්න. ඒකනෙ ආයි ආයිත් චන්දෙ දෙන්නෙ.

Main News