කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..

July 25, 2020 at 12:02 am | lanka C news
කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..

හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල ප‍්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් අමතමින් සිටියදී කදුළු සැලීය.

කාන්තාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී ඔඑු මෙසේ හැගුම්බර විය.

209 views

22 Comments to “කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..”

  1. AK47 says:

    හරි පැත්තේ හිටගත්තේ නැතුව තමාගේ ආසාකරණ පක්ෂයට කතිරේ ගැහුවොත් හැමෝටම සල්ලි අමාරු වෙලා පොඩ්ඩ පොඩ්ඩ අඩන්නයි වෙන්නේ.
    බැංකු හොරු, සියල්ල විකුණන් කන උන්, නිදන් කඩල මොලේ කොලොප්පම් වෙච්ච උන්, කාල්මාක්ස්ගේ සමාජවාදය දොඩවන විකාර කාරයෝ අයින් කරලා රටට වැඩක් කරලා පෙන්වපු සහ වැඩක් කරන්න පුළුවන් ටීම් එකක් සහිත පක්ෂයට බලය දුන්නොත් මේ අමාරු කාලේ රට ඇදගෙන යන්න පුළුවන් වෙයි.

    • baiya says:

      samagi jana balawegaya.

      • AK47 says:

        මෙලෝ වැඩක් නෑ. නායකත්වයේ ඉදන් පහලට අනුකරණය සිද්ධ වෙන්නේ. නායකත්වය පිස්සු විකාරයක් වුන ස.ජ.බ. පක්ෂයේ ඉතුරු හරිය ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමක්.

      • සජිත් says:

        උබට පයිත්තියංද බය්යො බලු වේගය කියන්නෙ මොලේ නැති නිදන් හොරාගෙ බෙදුම්වාදී අන්තවාදී බඩගෝස්තරවාදී පක්සෙ
        තෝ පකනිල් ගහලද

    • Rabok says:

      Appreciate you comment

  2. Asela says:

    Basilaa…!!! Raviyaa. …!!! Dayasiri…!!! Chaanaka…!!! Seramath hari oshadi …!!! Ane eki monaa dannawada monaa karalada …? Mona ugathkamakatada awith inne…??? Mahansi novi haansi wenna danna me wage ewun thamayi ara upekshaath monaada kalee ratata lassanata game eka gahuwaaa …? Hirunikaa anik gani…!!!

  3. gabriele says:

    awastawadi ballo

  4. Asela says:

    Basilaa…!!! Raviyaa. …!!! Dayasiri…!!! Chaanaka…!!! Seramath hari oshadi …!!! Ane eki monaa dannawada monaa karalada …? Mona ugathkamakatada awith inne…??? Mahansi novi haansi wenna danna me wage ewun thamayi ara upekshaath monaada kalee ratata lassanata game eka gahuwaaa …? Hirunikaa anik gani…!!! Ape monissu modada me wage horunta ayema rawatenna…??? Aniki kaanthi kodikaara …??? Ugath ewun kalee nedaa …??? Paww viyathmaga

  5. ඉත්තෑවා says:

    දයාසිරි ඇත්තට හෝ බොරුවට අඩන්නේ කාන්තාවකගේ ජිවන අරගලය ගැන කියලා.
    කාලෙකට ඉස්සර කාන්තාව ගමේ කර්මාන්තශාලාවක කරගෙන යහතින් හිටියා.
    ඊට පස්සේ මාක්ස්වාදයෙන් ඔලු කොලොප්පන් කරගත්ත ජෙප්පෝ ඇවිල්ල ධනපතියන් නැති කරනවා කියලා සියලුම කර්මාන්තශාලා පිච්චුවා. අඩු ගානේ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කරේ නෑ. ධනපතියන් විනාශ කරණවා කියලා මිනිස්සුන්ට රස්සා දුන්නු ව්‍යාපාරිකයින් මරල දැම්මා. අන්තිමේ රස්සා හිගයක් ආවා. රස්සා නැති නිසා ගම් වල ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා. කොල්ලෝ පස්සේ කාලෙක කොරියාවේ ධනපතියන් ලග රස්සාවට ගියා. ලංකාවේ නිෂ්පාදන නැති නිසා පිරටට ධනපතියන්ගේ නිෂ්පාදන ආනයනය කළා. ඔන්න ඔහොමයි කොල්ලනේ ඒ කාලේ සිංගප්පුරුවට උඩින් තිබ්බ රට ජෙප්පො කාබාසිනියා කරලා දැම්මේ. සමාජවාදය පිස්සුවක්, ව්‍යසනයක්, මනෝ විකාරයක්!

  6. john the baptice says:

    රගපෑමක් පමණයි

  7. cw says:

    He will cry more after the 05 of Aug.

  8. Malinga says:

    You will cry more after 6th August

  9. Alapaluwa says:

    මේවට තමයි කියන්නේ කිඹුල් කඳුළු කියා නැතිවූ ජනප්‍රියත්වය මෙවැනි ෂෝ දමා නැවත ගන්න හදනවා රිලාසිරි අනේ පවු.

  10. සුලෝචනා says:

    මුං වගේ කාන්තා නපුංසකයින් ට චන්දය දුන්නාම රටටම අඩන්න වෙනවා !