කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..

July 25, 2020 at 12:02 am | lanka C news
කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..

හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල ප‍්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් අමතමින් සිටියදී කදුළු සැලීය.

කාන්තාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී ඔඑු මෙසේ හැගුම්බර විය.

233 views

22 Comments to “කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි..”

  1. අර්ජුන් says:

    මෙන්න බොලේ ලෝකෙට ස්ත්‍රි නපුංසක කියලා අලුත් ජාතියක් බෝවෙලා !!!???

  2. MD says:

    ඉස්සර කිව්වෙ කිඹුල් කඳුළු කියලා වුනත් දැන් අපි කියන්නේ සිරිගේ හතු කඳුළු කියලයි.😭😭😭😭😭

  3. Sakunthala says:

    රිලාෂිරිලට ෂාන්ත බන්ඩට මේසැරේ ඇපත් නෑ

  4. KDS says:

    Cannot Trust this guy, traitor big time

  5. udaya shantha says:

    hooooooo

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දයාසිරි,ගෑණියෙක්ද​?පිරිමියෙක්ද​?
    හූවක් දීල බලපල්ල​.

  7. sisira says:

    re ekata negitinne dekata gedara ewith…

  8. On The Spot says:

    පාන්දර එකට නැගිටින කාන්තාවක් සිය හතු නිෂ්පාදන විකුණා නැවත ගෙදර එන්නේ පසුවදා පාන්දර දෙකට කියා දයාසිරි හඬා වැටුනේය​.එතරම් දුක් විඳින කාන්තාවක් වෙනුවෙන් කඳුළු සලා සිය සංවේගය පල කල පමණින් ඒ කාන්තාව දුකෙන් මිදෙන්නේ නැත​.ජනතා චන්දයෙන් පත්වන පාලකයින් කල යුත්තේ එවන් දේට විසඳුම් සෙවීම මිස මහජනයා ඉදිරිපිට කඳුළු සැලීම නොවේ.කුලියට මල ගෙවල්වල හඬන උන් හඬන්නේ සංවේගයට නොවන බව අපි දන්නෙමු.ඒ උන්ගේ රැකියාවය​.දයාසිරිගේත් කුලියට හඬන උන්ගේත් වෙනසක් නැත​.එකම වෙනස දයාසිරි චීත්තයක් හැඳ නොසිටීම පමණි.
    මා මරන්නට ඉන්නවා කියා වේදිකාවල හඬන ජගත් පුෂ්පකුමාර වැන්නන්ටත් කිව යුත්තේ එයමය​.අවංක එඩිතර කියා පෝස්ටර් ගසා ගෙන වේදිකාවට ගොඩ වන මෙවන් උන්ගේ එඩිතර කම් පෑල දොරින් පැන ගොස් ඇත්තේ උන්ටත් හොරාමය​.බොරුව පැල කරන්නට උත්සහ කරන විට ජනයා හූ සංග්‍රහ දීම වැලැක්විය නොහැක​.ඔවුන් හූ තබන්නේ උන්ගේ නැහැදිච්ච කමට නොව නැහැදිච්ච උන්ට දෙන්න ඕනා වටිනාම තෑග්ග හූව බව ඔවුන් අවබෝධ කර ගත් නිසාය​.දයාසිරි හා ජගත් කුමාර දැන් සිය වස්ත්‍ර මාරු කරන කාලය එළැඹ ඇත​.කවුරුන් හෝ පරීත්‍යාගශීලියකු සිටී නම් ඔවුනට චීත්ත දෙකක් පරිත්‍යාග කරන ලෙස අපි ඉල්ලා සිටිමු.