කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ජාතික ප‍්‍රශ්ණයක්.. මං ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවා..

October 30, 2019 at 3:22 am | lanka C news
කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ජාතික ප‍්‍රශ්ණයක්.. මං ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවා..

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවන් වැඩි පිරිසක් නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකරන බවද කී ඔහු ඒ හේතුවෙන් භයානක වෛද්‍ය බලපෑම් ඇතිවී තිබෙන බවද පැවසීය.

තමන් ජනාධිපති වූ පසු නව රජය යටතේ මෙම ප්‍රශ්නයට විසඳුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් දී කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රශ්නය සඳහා ම විසඳුම් ලබාදීම සඳහාම වූ වෛද්‍ය ඒක පිහිටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

දිවුලපිටියේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ වන විට කාන්තා සනීපාරක්ෂක තුවා පැකැට්ටුයක් වෙළඳපොලේ රුපියල් 120ක් වැනි මිලකට ලබා ගත හැකි අතර වසරක් සදහා රුපියල් 1500ක මුදලක් සාමණ්‍යනේ වැයවෙයි.

144 views

97 Comments to “කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ජාතික ප‍්‍රශ්ණයක්.. මං ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවා..”

  1. Anoosh says:

    Do not worry. Sanitary towel collection centre will be set-up near Port City and Shagri-la after electing Hon. Sajith.

  2. adoo radawa hodapan magey puka,

Main News