‘කාන්තාවන්ට නොමිලේ පෑඩ් නෑ.. රෑට රෑට ගෙවල්වලට එබෙන්නෑ.. දණගාගෙන දෙපා මුලට එන්නෑ..’ මෙවර සජිත්ගෙන් අලුත් වැඩපිලිවෙලක්..

March 9, 2020 at 11:20 am | lanka C news
‘කාන්තාවන්ට නොමිලේ පෑඩ් නෑ.. රෑට රෑට ගෙවල්වලට එබෙන්නෑ.. දණගාගෙන දෙපා මුලට එන්නෑ..’ මෙවර සජිත්ගෙන් අලුත් වැඩපිලිවෙලක්..

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන්ගෙන් ජනතාව දැඩි ලෙස උපහාසයට ලක් කරන ලද ප්‍රකාශයන් මෙම මහ මැතිවරණයේදී සිදු නොකළ යුතු බවට එම බලවේගයේ ප‍්‍රධානීන් අතර වූ සාකච්චාවකදී තීන්දු කර ඇත.

ඒ අනුව කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ශක තුවා ලබාදීම, රෑට රෑට ගෙවල්වලට එබී ජනතාව සැපෙන්දැයි බැලීම, දණගාගෙන දෙපාමුලට ඒම ආදී ප්‍රකාශ මෙවර මැතිවරණය වේදිකාවේදී නොකළ යුතු බව ඔවුන් අදහස් පල කර ඇත.

ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට එරෙහිව විවේචන එල්ල කළ යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවට විවේචන එල්ල කිරීමට වැඩි ඉඩක් ලබා දී ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අඩු ප්‍රමුඛතාවයක් ලබා දීමට නියමිතය.

118 views

7 Comments to “‘කාන්තාවන්ට නොමිලේ පෑඩ් නෑ.. රෑට රෑට ගෙවල්වලට එබෙන්නෑ.. දණගාගෙන දෙපා මුලට එන්නෑ..’ මෙවර සජිත්ගෙන් අලුත් වැඩපිලිවෙලක්..”

  1. T says:

    Upan Geai Modayek ta Sinha wes Dammaa ta palak nehea. Modaya Modayami wensa Ugea Buru Part tawa tawa pradarsanaya wima pamani. Champaka Ranawak wage Deshapalana kuhakayan, Kabir Hassaim, Badurdeen wage Muslim Antha wadin, Dravida Anthawadin Moda puttha wate inne lehesinma Sajith lawa thamannhe wade kata ganna lehesi nisa

  2. 77 UNP says:

    සිරිසේන වගේ අපතයෙක් ජනාධිපති කරපු UNP එක ඒ පාපකර්මයේ ශාපයෙන්ම මකබෑවිලා යන්න ඕන. 2014 වෙනකොට හොඳට තිබුන රට විනාශයට ඇදල දැම්මේ තොපි රැල තමයි. තොපි සර්පයෝ රැල එකෙක් අනිකාව ගිලගෙන මුළු රැලම විනාශවෙයව්. UNP මෝඩයන්ට සජිත් මහ ලොක්කෙක් වුනාට ඒ මෝඩ හරකා දන්නේ පෝස්ටර් අච්චු ගගහා අලවන්න විතරයි. පෝස්ටර් වලින් රටක් සංවර්ධණය කරන්න පුළුවන් කියල හිතන්නේ UNP මැට්ටෝ විතරයි.

  3. Mallibb says:

    අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?

    ” රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි 200%ෆේල්.

    තත්වෙ මේක නම් රටේ ආරක්ශාව අනතුරේ. තස්ත්‍රයෝ අල්ලන්නෙ කොමෙයි රවීව අල්ලගන්න බැරිකොට. රාජිතය ඩෙනිම ගහන් ඇවිත් ඇඩ්මිට් වෙනකන් අල්ලන්න බැරි උනකොට. කොතනද බොරුව?? “”

  4. Love nature says:

    පෑඩ් සජිත්ට , හොර අලින්ට ජන්දේ දෙන්නේ කවුද ? උතුරේ දෙමළ ජාතිවාදී කොටි පමණයි එකත් කරන්නේ සජිත්ට කොළ අලින්ට ආදරේ නොවේ දෙමළ ඊළම ලබා ගැනීමේ අරමුණින් පමණයි …..අහෝ මෙහෙමත් අවස්ථාවාදී දේශපාලුවෝ මේ වගේ නරුමයන් ට ජන්දේ දෙන්නේ බත්කන මීහරක් නැත්නම් මෝඩයෝ

  5. Ravana says:

    කොච්චර කෙරුවත් ඔච්චරම තමයි.ඒකත් ෂුවර් නෑ .

  6. Aurora says:

    UNP මෝඩයන්ට සජිත් මහ ලොක්කෙක් වුනාට මේ මෝඩ හරකා දන්නේ පෝස්ටර් අච්චු ගගහා අලවන්න විතරයි. පෝස්ටර් වලින් රටක් සංවර්ධණය කරන්න පුළුවන් කියල හිතන්නේ UNP මැට්ටෝ විතරයි. කිසිම ලැජ්ජාවක් නැතිව මූ බොරු බේගල් කියවනවා. මම අහගෙනයි මේ ගොනා කියනවා කොරෝනා හැදුන අපේ මිනිස්සු ඉන්න රටවලට දූත මණ්ඩල අරින්න ඕන කියල ඒ රටවල තත්වය හොයල එහි ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න. මේ ගොනා දන්නේ නැහැ ඔය සෑම රටකම අපේ තානාපති කාර්යාලයක් තියනවා, ඒවායෙන් අවශ්‍ය කටයුතු කරනවා, සියලුම වාර්තා විදේශ අමාත්‍යන්ශයයි සෞඛ්‍ය අමාත්‍යංශයයි ගන්නවා කියල. මෙහෙම ගොනෙක් රටේ නායකත්වයට පත් වුනොත් රටකට අබ සරණයි

  7. malraj says:

    true..

Main News