කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි..- අගමැති

March 4, 2019 at 10:47 pm | lanka C news
කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි..- අගමැති

කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය.

එජාප ආන්ඩුව විමින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාෂ්‍යට ලක් කල බවත් ඔහු සදහන් කලේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කල අවස්ථාවේදීය.

ඉන්දියාවේ තිරුපති කෝවිල වැද පුදාගෙන ‘තුලාබරන්’ පූජාවද සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ අගමැතිවරයා විසින් අමතමන ලද පලමු ප‍්‍රසිද්ධ උත්සවය මෙයයි.

ඔක්තොම්බර් 26 ගෙදර ගියේ නම් මෙම ජයග‍්‍රහණ නොලැබෙන බවද ඔහු සදහන් කලේය.

146 views

12 Comments to “කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි..- අගමැති”

  1. David Milli-banda says:

    This joker eats into his vote bank again.

    • Sagala says:

      ජංගි අඳින පිරිමි තමයි ඕව හරියටම කියන්න දන්නේ…………………!!!!

  2. Podda says:

    Tomorrow there will be highest demand for Jangi from male population

  3. ALstudent says:

    Can you give Victoria secret instead of Tabs to boy school s

  4. Poddajj says:

    Onna Karin Penna budget item
    Heta budget eken Jangi mila adu wenawa

  5. Samantha says:

    Psychopath

  6. Dan says:

    He does not worry about men’s underwear. Because there is no necessary for him wear it.

  7. Dan says:

    He does not worry about men’s underwear. Because he need not to wear it.

  8. Nim says:

    LADIES LAGE
    ” JANGI ”
    GANA DANA GATHTHA KOHOMADA ?
    SAMANALA KANDAYAMEN
    VEN WELADA ?😇😇😇😇😇😇 ?

  9. අප්පුහාමි says:

    බහුතර ජනතාව මේ මහ වසලයා සහ මුලු ජංගි පාලනයම ප්‍රතික්ෂේප කරනවා.

    උන්ට බූවල්ලෙන් පහර දී එලවා දැමිය යුතුයි.

  10. බයිලා මෝ says:

    අගමැතිතුමා කියන කථාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.
    ඇයි අර ජංගි මැසීම පිළිබඳව එන්ගලන්තයෙන් ඩිප්ලෝමා ගත්ත පොරක් දැන් එයාගෙ කැබිනට් එකෙත් ඉන්නවානෙ.

Main News