කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

January 14, 2018 at 6:48 pm | lanka C news
කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට අවසර දෙමින් හා මත්පැන් අලෙවිසැල් රාත‍්‍රි 10.00 තෙක් විවෘත කිරීමට නිකුත් කරන ලද චක‍්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රීලනිප ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි.

මෙම චක‍්‍රලේඛයන් නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශය විසිනි

22 views

25 Comments to “කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..”

  1. Kings says:

    මේව එක වල්ලෙ පොල් කතාවෙල කරන වැඩ. මේ වගේ බොරු ෂෝ ඉදිරියටත් ඒමට නියමිතයි. මේවට ‍රැවටිල චන්දය දුන්නොත් අපි සදාකාලික අඳුරේ. රට බෙදන ව්‍යවස්ථාව එන්නෙ ඊට පස්සෙ. මත්තල විකුනන්නෙත් ඊට පස්සෙ. විරුද්ධ වුනොත් බටලන්දට.

  2. Dr Lakshman Fernando says:

    Mr. President, Do not tell every thing, I do not know? Then what is you are doing in presidency office. Do not show your lack of education by giving & commenting foolish ideas & comments.

Main News