කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

January 14, 2018 at 6:48 pm | lanka C news
කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට අවසර දෙමින් හා මත්පැන් අලෙවිසැල් රාත‍්‍රි 10.00 තෙක් විවෘත කිරීමට නිකුත් කරන ලද චක‍්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රීලනිප ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි.

මෙම චක‍්‍රලේඛයන් නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශය විසිනි

84 views

25 Comments to “කාන්තාවන් තැබෑරුම් වැඩට.. තබෑරුම් 10 තෙක්.. මංගලගේ චක‍්‍රලේඛ ජනපති අහෝසි කරයි..”

  1. sinha le says:

    ගවගාතනය නවතිනවනමි ඹබතුමාට පින් . එහෙත් එය ඹබට කොහෙත්ම කිරීමට නොහැකි බව අපි දන්නෙමු, මන්දයත් ඹබ යැපෙන්නේ මුස්ලිමි චන්දවලින් බව අප දනිමු.

  2. john the baptice says:

    බුර්කා වත් තහනම් කරන්න

  3. sena says:

    One donkey implement a foolish deed ,another donkey abolish it and become a “HERO”

  4. love nature says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල

  5. Gamarala says:

    Let Finance Minister to work freely. President should Not interfear for this Great Work. Bothel Haus also should legal. Haaada?

  6. john the baptice says:

    මෙයා කියනවා කොටි නවදිවන් පිල්ලේ වීර කාන්තාවක්ලු

    • Upali says:

      ඔවු, එහෙම කතාවක් කීවා. වරක් අර පිස්සු උන්දෑ “ප්‍රබාකරන් මහත්මයා” කීව වගේ මෙයත් එන්නේ නවනින්දා පිල්ලේ අපෙ විහාර මහා දේවියට සමාන කරන්න. බලන්න තව වැඩි කල් නොගොස් යුද්ද්‍යට සමච්චල් කල, එය දිනන්න බැහෙයි කීව සහ මහින්ද යුද්දය දිනා ගත් පසු අපට අකුල් හෙලූ කොටිනට පන්දම් එලූ සියලු බටහිර රටවල්වල ලොකු පුටු වල ඉන්න උන් වීරයෝ වෙලා , රනවිරුවන් ,මහින්ද සහ ගෝටා දෙසද්‍රෝහින් ලෙස මෙයාට පෙනේවී.

  7. S kumara says:

    I saw it in sunday papers .

  8. Bebadda says:

    Ethakota adu karapu beer mila wadi karanna upades denne kawadada? Eka amathaka wela wagei .

  9. රාහුල මල්ලී says:

    කතාවෙලා ගෙනැල්ලා වීරයා වගේ අහෝසි කරනවා.. ඕවා උප්පරවැට්ටි කියලා අපි දන්නවා..

  10. samuvel says:

    දෙගෝල්ලම එක්වී සෑදූ මෙයත් දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්. ඇමති වරු රටට අහිතකර යෝජනා ගෙනෙන බව පිලිගත් ජනපති කෙනෙක්. ඒ කියන්නෙ එතුමාට කිසිම පාලනයක් නැත. මට පුලුවන් ඕන එකක් නවත්වන්න කියන්න මේත් බොරු සෝබන රඟ පෑමකි.එහෙනම් කැලෑ කපන බව පිලිගෙන ඒවා නවත්වන්නෙ නැත්තේ ඇයි. පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්‍රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.

Main News